Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4102 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS

Go down
kavindu
kavindu
Regular Member
Mood : Relaxed

City : kandy
Country : Sri Lanka
Posts : 6
GetReal Gold : 7846
Member Since : 2013-08-11

Ape me site eka raka gamu Empty Ape me site eka raka gamu

2013-08-24, 9:43 am
Message reputation : 100% (2 votes)
Ma hithawath soyurani,
lankawe thawath website ekak thibuna onlymen kiyala,oyalath godak dhenek ahala athi,eth mata hithena widihata dan eka iwarai,me dawas wala neth fm eke balumgala programe eken digata harahata gahanawa,ape sahodarayange duka sathuta,eyalage nirmaana,hama dheyakma prakasha karanne methanin,aththatama methana gedara wage,my dear admin,
me site eka rakaganda puluwan hama dheyakma karanda,
THANKS.!
kavindu
IwannaBGay
IwannaBGay
Regular Member
Country : Sri Lanka
Posts : 14
GetReal Gold : 8006
Member Since : 2013-08-08

Ape me site eka raka gamu Empty Re: Ape me site eka raka gamu

2013-08-25, 11:48 pm
ඇත්තෙන්ම. මම ගේ නෙවෙයි. මම මොක තෝරගන්නවද අහන්න මෙහෙට ආවෙ. මෙහෙ අයගෙ වරදක් නැහැ. ගේ අය අදහස් හුවමාරු කරගත්ත්ට වරදක් නැහැ ඒ අය මේක ප්‍රමෝට් කරන්න යන්නෙ නැත්තං. ඒ අයට එකතුවෙන්න තැනක් තිබ්බට කාටවත් වරදක් කියන්න බැහැනෙ.්
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13696
Member Since : 2013-01-26

Ape me site eka raka gamu Empty Re: Ape me site eka raka gamu

2013-08-26, 8:28 am
Message reputation : 100% (2 votes)
ප්‍රමෝට් කරනව කියන්නෙ මොකක්ද​? කව් රුත් තමන් ගේ ලිංගික අනන්‍යතාවය ප්‍රමෝට් කරන්නේ නැහැ. විශමලිංගිකයන් ඔවුන් ගේ අනන්‍යතාවය ප්‍රමොට් කරනවද​? සමලිංගිකයන් ඔවුන් ගේ අනන්‍යතාවය ප්‍රමෝට් කරනවද​? එහෙම දෙයක් නැහැ. හැමෝම තම තමන් ගේ අනන්‍යතාවය වෙනුවෙන් පෙනීසිටිනවා විතරයි. 

මම ගේ නෙවි, මොක තෝරගන්නවද කියල බලන්න ආවකෙනාට නම් කියන්න තියෙන්නේ ඔයා හිතනවා නම් ලිංගික අනන්‍යතාවය තෝරාගැනීමක් කියල​, අනිවාර්‍යයෙන්ම විසම ලිංගික කෙනෙක් වෙන්න​. ඒක තමයි ලේසි. මේක අමාරුයි. නමුත් ඔයා නොදන්න දේ සහ පිලිගන්න අකැමති දේ තමයි ලිංගික අනන්‍යතාවය කියන්නෙ තෝරාගැනීමක් නොවන බව​.
azores
azores
+ 250 Posts
Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9808
Member Since : 2013-07-06

Ape me site eka raka gamu Empty Re: Ape me site eka raka gamu

2013-08-26, 5:52 pm
onlymenss.page.tl
IwannaBGay
IwannaBGay
Regular Member
Country : Sri Lanka
Posts : 14
GetReal Gold : 8006
Member Since : 2013-08-08

Ape me site eka raka gamu Empty Re: Ape me site eka raka gamu

2013-08-26, 8:58 pm
Siyapath wrote:ප්‍රමෝට් කරනව කියන්නෙ මොකක්ද​? කව් රුත් තමන් ගේ ලිංගික අනන්‍යතාවය ප්‍රමෝට් කරන්නේ නැහැ. විශමලිංගිකයන් ඔවුන් ගේ අනන්‍යතාවය ප්‍රමොට් කරනවද​? සමලිංගිකයන් ඔවුන් ගේ අනන්‍යතාවය ප්‍රමෝට් කරනවද​? එහෙම දෙයක් නැහැ. හැමෝම තම තමන් ගේ අනන්‍යතාවය වෙනුවෙන් පෙනීසිටිනවා විතරයි. 

මම ගේ නෙවි, මොක තෝරගන්නවද කියල බලන්න ආවකෙනාට නම් කියන්න තියෙන්නේ ඔයා හිතනවා නම් ලිංගික අනන්‍යතාවය තෝරාගැනීමක් කියල​, අනිවාර්‍යයෙන්ම විසම ලිංගික කෙනෙක් වෙන්න​. ඒක තමයි ලේසි. මේක අමාරුයි. නමුත් ඔයා නොදන්න දේ සහ පිලිගන්න අකැමති දේ තමයි ලිංගික අනන්‍යතාවය කියන්නෙ තෝරාගැනීමක් නොවන බව​.
ඇයි ඒක තෝරාගැනීමක් වෙන්න බැරි ? :shock: මට නම් මොක උනත් කමක් නෑ. මිනිස්සු ජීවත් වෙනකොට බලන්නෙ,
ආදරයයි,
ලිංගිකත්වයයි.

ඉතින් ඔය දෙකෙන් ලේසියෙන් ගට්ටන නැතුව ගෙවන්න පුළුවන් එක මොකක්ද මම ඒක තෝරගන්නවා. ගැහැණු අය විවිධයි ගැටළු ආශාවල් ගොඩයි එහෙමයි නේද ?
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13696
Member Since : 2013-01-26

Ape me site eka raka gamu Empty Re: Ape me site eka raka gamu

2013-08-26, 9:21 pm
Message reputation : 100% (1 vote)
then u r bisexual. mata penne thawama hariyata pirimi gena danne naha wage
IwannaBGay
IwannaBGay
Regular Member
Country : Sri Lanka
Posts : 14
GetReal Gold : 8006
Member Since : 2013-08-08

Ape me site eka raka gamu Empty Re: Ape me site eka raka gamu

2013-08-28, 9:15 pm
Siyapath wrote:then u r bisexual. mata penne thawama hariyata pirimi gena danne naha wage
මොකක්. නෑ නෑ. මම තාම එකක් තෝරගෙන නැහැ මචන්. මම ඔය මොකකටවත් අයිති නැහැ.
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13696
Member Since : 2013-01-26

Ape me site eka raka gamu Empty Re: Ape me site eka raka gamu

2013-08-28, 10:33 pm
better to meet a psychiatric
Anonymous
Guest
Guest

Ape me site eka raka gamu Empty Re: Ape me site eka raka gamu

2013-08-28, 10:37 pm
ඔයාව මේ එකකටවත් අයිති වෙන්නේ නැහැ කියන්න බෑ කොල්ලෝ.
අනිවාර්යයෙන් මේ තුනෙන් එකක් වෙන්නම ඕනේ. එහෙම නොවෙනවානම් මොකක්හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. 

1. Hetrosexual
2. Homosexual
3. Bisexual
IwannaBGay
IwannaBGay
Regular Member
Country : Sri Lanka
Posts : 14
GetReal Gold : 8006
Member Since : 2013-08-08

Ape me site eka raka gamu Empty Re: Ape me site eka raka gamu

2013-08-29, 10:02 pm
Siyapath wrote:better to meet a psychiatric
ලොල්. පල පල. නැ මචන් මම කිව්වෙ මට මොකත් එකයි කියලා මිසක් මම සතෙක් වගෙ දෙගොල්ලම එක්ක කරන්න ලෑස්ති නැහැ කියලා. ඒක හෙන අප්‍රසන්න දෙයක් වෙනවානෙ එතකොට. No
IwannaBGay
IwannaBGay
Regular Member
Country : Sri Lanka
Posts : 14
GetReal Gold : 8006
Member Since : 2013-08-08

Ape me site eka raka gamu Empty Re: Ape me site eka raka gamu

2013-08-29, 10:07 pm
thanukmd wrote:ඔයාව මේ එකකටවත් අයිති වෙන්නේ නැහැ කියන්න බෑ කොල්ලෝ.
අනිවාර්යයෙන් මේ තුනෙන් එකක් වෙන්නම ඕනේ. එහෙම නොවෙනවානම් මොකක්හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. 

1. Hetrosexual
2. Homosexual
3. Bisexual
මට තියෙන්නෙ මචන් මොකක්ද හොඳ දේ කියන ගැටළුව. මොකද කොල්ලෙක් හොයාගන්න එක අමාරු දෙයකුත් නෙවෙයි ගෑණු වගෙ නඩත්තු කරන්නයි කෙයා කරන්නයි ඕනෑ නෑ. මොකද වෙන කොල්ලෙක් එක්ක යයි කියලා යැ. (rofl)  පාඩුවෙ ජීවත් වෙන්න පුළුවනි. නමුත් සමාජෙ මුහුණ දෙන්න වෙන අභියෝගයි මේ අය ජීවිතේ මූණපාලා තියෙන දුෂ්කරතා ගැනයි දැනගන්න ඕනෙ. මටම තීරණය කළහැකි එතකොට දෙයක්. කෝකද හොඳ කියලා. මචන් පිරිමියෙක් එක්කයි ගෑණියෙක් එක්කයි එක පාර කරන එකනෙ බයි කියන්නෙ. ඒක මහා අප්‍රසන්න වැඩක් කියන හැඟීම මගේ නම් තියෙන්නේ. ඔය අයගෙ ඔන්ලි මෙන් එකට කෙළ උන එක ගැන නම් සංවේගය. වැඩිය ඉන්ටර්නෙට් ගැන දන්නැති අය මේක තියනෙවා කියලා දන්නෙ නැතිව ඇතිනෙ. ඉතින ඒ අය අසරණ වෙලා ඇති දැන්. ඒ සයිට් එකේ ඕනට ඇයි බැරි ඒ ඩොමේන් එක මේකට ඩිරෙක්ට් කරන්න ?
Anonymous
Guest
Guest

Ape me site eka raka gamu Empty Re: Ape me site eka raka gamu

2013-09-01, 3:59 pm
IwannaBGay wrote:

දෙකම මට හොඳ නිසා තමයි මම "හයිබ්‍රිඩ්" සිස්ටම් එක තෝරාගත්තේ....
lol! lol! lol!
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13696
Member Since : 2013-01-26

Ape me site eka raka gamu Empty Re: Ape me site eka raka gamu

2013-09-01, 8:03 pm
Message reputation : 100% (2 votes)
IwannaBGay wrote:
thanukmd wrote:ඔයාව මේ එකකටවත් අයිති වෙන්නේ නැහැ කියන්න බෑ කොල්ලෝ.
අනිවාර්යයෙන් මේ තුනෙන් එකක් වෙන්නම ඕනේ. එහෙම නොවෙනවානම් මොකක්හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. 

1. Hetrosexual
2. Homosexual
3. Bisexual
මට තියෙන්නෙ මචන් මොකක්ද හොඳ දේ කියන ගැටළුව. මොකද කොල්ලෙක් හොයාගන්න එක අමාරු දෙයකුත් නෙවෙයි ගෑණු වගෙ නඩත්තු කරන්නයි කෙයා කරන්නයි ඕනෑ නෑ. මොකද වෙන කොල්ලෙක් එක්ක යයි කියලා යැ. (rofl)  පාඩුවෙ ජීවත් වෙන්න පුළුවනි. නමුත් සමාජෙ මුහුණ දෙන්න වෙන අභියෝගයි මේ අය ජීවිතේ මූණපාලා තියෙන දුෂ්කරතා ගැනයි දැනගන්න ඕනෙ. මටම තීරණය කළහැකි එතකොට දෙයක්. කෝකද හොඳ කියලා. මචන් පිරිමියෙක් එක්කයි ගෑණියෙක් එක්කයි එක පාර කරන එකනෙ බයි කියන්නෙ. ඒක මහා අප්‍රසන්න වැඩක් කියන හැඟීම මගේ නම් තියෙන්නේ. ඔය අයගෙ ඔන්ලි මෙන් එකට කෙළ උන එක ගැන නම් සංවේගය. වැඩිය ඉන්ටර්නෙට් ගැන දන්නැති අය මේක තියනෙවා කියලා දන්නෙ නැතිව ඇතිනෙ. ඉතින ඒ අය අසරණ වෙලා ඇති දැන්. ඒ සයිට් එකේ ඕනට ඇයි බැරි ඒ ඩොමේන් එක මේකට ඩිරෙක්ට් කරන්න ?
ලංකාව වගේ රටවල තමයි එක සැරෙ කෙල්ලොයි කොල්ලොයි දෙගොල්ලම එක්ක සෙට් වෙන එකට බයි කියන්නේ. ඒත් මම දැකල තියන යුරෝපියන් එවුන් ඉන්නවා උන්ට බයි කියාගන්න​. කාලෙකට කෙල්ලෙක් ව දාගන්නවා. ඊට පස්සේ කෙල්ලව අත ඇරල කොල්ලෙක්ව දාගන්නවා
Sponsored content

Ape me site eka raka gamu Empty Re: Ape me site eka raka gamu

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum