Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4102 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13716
Member Since : 2013-01-29

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි - Page 3 Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-10-22, 1:59 am
අපේ මිනිස්සුන්ට බ්ටහිරින් එන ඕන කුනුගොඩක් ගන්න පුලුවන්. ඒත් මිනිස්සුන්ගෙ හැගිම් ගැන නිවැරදි මතයක් බාර ගන්න බෑ.
මේක ප්‍රශ්නේ උනේ මුන් මේක හදුන් වන්නෙ සිංහල බෞද්ධයා වනසන්න බටහිරින් ගෙනාපු දෙයක් කියල මතයක් යවන නිසයි.
ඇත්ත කතාව නොදන්න බහුතරයක් ඒක ඇත්තක් හැටියට පිලිගන්නවා.
මුකුත් කරන්න දෙයක් නති ඕපදූප කාරයන්ටත් ඒක ලොකු කටගැස්මක් නේ.
මොනව උනත් මේ හැමදෙයක්ම ඉක්මනට වෙනස් වෙනවා.
ලංකාව එහෙම විනාසවෙන රටක් නෙවෙයි.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12453
Member Since : 2013-05-31

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි - Page 3 Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-10-22, 10:13 pm
Message reputation : 100% (1 vote)
සහන් wrote:අපේ මිනිස්සුන්ට බ්ටහිරින් එන ඕන කුනුගොඩක් ගන්න පුලුවන්. ඒත් මිනිස්සුන්ගෙ හැගිම් ගැන නිවැරදි මතයක් බාර ගන්න බෑ.
මේක ප්‍රශ්නේ උනේ මුන් මේක හදුන් වන්නෙ සිංහල බෞද්ධයා වනසන්න බටහිරින් ගෙනාපු දෙයක් කියල මතයක් යවන නිසයි.
ඇත්ත කතාව නොදන්න බහුතරයක් ඒක ඇත්තක් හැටියට පිලිගන්නවා.
මුකුත් කරන්න දෙයක් නති ඕපදූප කාරයන්ටත් ඒක ලොකු කටගැස්මක් නේ.
මොනව උනත් මේ හැමදෙයක්ම ඉක්මනට වෙනස් වෙනවා.
ලංකාව එහෙම විනාසවෙන රටක් නෙවෙයි.
සහතික ඇත්ත සහන් අයියේ !
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13696
Member Since : 2013-01-26

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි - Page 3 Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-10-22, 10:22 pm
confused :shock: :shock: :shock: 
pasindu1978
pasindu1978
Regular Member
Mood : Rainbow

City : kiridiwela
Country : Sri Lanka
Posts : 17
GetReal Gold : 7771
Member Since : 2013-09-06

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි - Page 3 Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-10-24, 11:51 pm
aththatama me lipi pela godak watinawa siyapath malli
idiriyatath mewani lipi palakirimata sakthiya labewa
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13696
Member Since : 2013-01-26

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි - Page 3 Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-10-25, 8:32 am
pasindu1978 wrote:aththatama me lipi pela godak watinawa siyapath malli
idiriyatath mewani lipi palakirimata sakthiya labewa
thnx bro pride
sandaru799
sandaru799
+ 100 Posts
Mood : Childish

City : piliyandala
Country : Sri Lanka
Posts : 108
GetReal Gold : 7906
Member Since : 2013-10-25

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි - Page 3 Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-11-06, 8:34 am
hoda lipi pelak....mama gay newei.gay frndly...gay nowana gay frndly ayath lanakwe innawa oalata...siyapath...wish yuw all da best bro...
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13696
Member Since : 2013-01-26

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි - Page 3 Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-11-06, 5:38 pm
thnx dude
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9288
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි - Page 3 Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-12-10, 6:57 pm
මම කියන්නෙ වෙන ගැලවීමක් අත්තෙම නැත්තම් පදින්චිය වෙනස් කරන එකත් නරකම නෑ....හැබැයි පුතෝ රට්ටු නලවන්ඩ කසාද බැඳලා,අන්තිමට රට්ටු හිනස්සනව නෙමෙයි...එදාට නම් එල්ලිලා මැරෙන්න හිතෙයි...කොන්ද කෙලින් තියාගෙන ජීවත්වෙන්න බලපන්...මට නම් කීයටවත් එක හිතකින් ගෑණියෙක් එක්ක ඉන්න බෑ...එක්කො ඒකි හිරේ නැත්තම් මම හිරේ...ඒ නැතත් තමුන්ගෙ අම්ම ගැන හිතල ඒ තත්වෙට තවත් ගැහැණියක් ඇදලා දාන එක සාධාරණීකරනය කරන එක නවත්තන්න​..​,පිට මිනිස්සු හින්ද පවුල් හදලා ඒවම විනාස කරන්නෙපා...ඊයෙට වඩා අද සමාජය හොඳයි,හෙට තවත් හොඳ වේවි...අපිට කලින් පරම්පරාවල් ඒ අභියෝගය භාරගෙන අපි වෙනුවෙන් විඳවපු විඳවිල්ල නිසාම වෙන රටවල්වල අපේ වයසෙ උන්ට දෙපාරක් හිතන්නෙ නැතුව තම තමුන්ගෙ ජීවිත විඳින්න ලැබිල තියෙනව​...මැරෙන්න කලින් අපේ උන්ට අපිට වඩා හොඳින් ජීවත්වෙන්න පරිසරයක් හදන්න පුලුවන් වුනොත් මට ඒ ඇති...

ආගම ගැන කියනවනම්...මම බෞද්ධ​,මමත් ධර්මය දන්න කෙනෙක්...අද වෙනකල් මම සමලිඞ්ගිකත්වය පවක් හෝ වරදක් හැටියට කොහේදිවත් අහල දැකල නෑ..
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9288
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි - Page 3 Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-12-10, 7:09 pm
BTW
story in my family is kinda confusing... i mean my family and my aunt whose living near by and her family and even my granny (*most close person for me under the sun),they all talk about gay in public...i mean when i was just schooling my dad revealed that one of his friends was gay and all, and how he and his friends advise him to stop that, since he's married and has kids,where the elder one is a daughter, (*that's kinda tough right?)...seems like they talk such in public too...n he accepted my opinion on this issue too...my family is damn strict,but I'm soooo confused in them in this regard  :roll:
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13696
Member Since : 2013-01-26

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි - Page 3 Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2013-12-10, 8:46 pm
කලින් කමෙන්ට් එකෙන් අදිත්‍ය මල්ලි කියන්න හැදුව දේ නම් තේරුණේම නැහැ
nisal kapila
nisal kapila
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 14
GetReal Gold : 7498
Member Since : 2014-01-23

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි - Page 3 Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

2014-05-23, 12:45 pm
(Y)
Sponsored content

 අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි - Page 3 Empty Re: අපේ ලිංගිකත්වය 5: මිනිසා සමාජීය සත්වයෙකි

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum