- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13652
Member Since : 2013-01-26
සංවාදයට විවෘතයි
2013-10-17, 7:32 pm
මම මේ වීඩියෝ එක දැම්මේ පොදි සාකච්ඡාවක් ගෙනියන්න. තරුණකෙනෙක් විදියට තාත්තා කෙනෙක් වෙන්න ඔයාලගේ හිතේ ආසාවක් ඇති. ඒක මගෙත් හීනයක්. මම ඉස්සර ඉස්කෝලේ යන කාලෙ මගේ හොඳම යාලුවො දැනන් හිටිය මම පොඩි එවුන්ට ගොඩක් ආදරෙයි කියල. උන් ඒක පාවිච්චි කරන්න හැදුවා මාව -- කරන්න තෙල ගහන්න. ඒත් ඒක නම් හරිගියේ නැහැ.
ඉතින්, මේ වීඩියෝව දකිද්දී මොකද හිතෙන්නේ? අවංකවම හිතට දැනෙන දේ ගැන අපි එලිපිටම කථාකරමු.
ඉතින්, මේ වීඩියෝව දකිද්දී මොකද හිතෙන්නේ? අවංකවම හිතට දැනෙන දේ ගැන අපි එලිපිටම කථාකරමු.
- SankethTeam Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11075
Member Since : 2013-02-06
Re: සංවාදයට විවෘතයි
2013-10-17, 7:53 pm
මමත් කැමති පොඩි කොලු පැට්ටෙක්ව හදන්න... බලාගන්න.. කොටින්ම ආදරණීය තාත්තා කෙනෙක් වෙන්න.... අපේ ගෙවල් ගාව අයියා කෙනෙක් ඉන්නවා.. එයාගේ වයිෆ් ඩෙංගු හැදිලා නැතිවුණා... එයා ආයේ කසාද බැන්දේ නැහැ... ටික දවසකින් තව අයියා කෙනෙක් ඒ ගෙදරට ආවා.... (මේක පොඩි ගෙයක් අයියලගේ අම්මල නුවර ලූ) හැමදාම හවසට මම ක්ලාස් ඇරිලා යනකොට පොඩි එකා වඩාගෙන දෙන්නා වැට ගාව ඉන්නවා.. මමත් ඉතිං පොඩි චැටක් දාලා එන්න අමතක කරන්නේ නැහැ.. හැබැයි කොල්ලා මට කියන්නේ මාමා කියලා..:( :(
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13652
Member Since : 2013-01-26
Re: සංවාදයට විවෘතයි
2013-10-17, 7:58 pm
oh that is so sweet Nick
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13652
Member Since : 2013-01-26
Re: සංවාදයට විවෘතයි
2013-10-17, 8:03 pm
Another part of that video
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|