කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??
+2
සහන්
visaldine
6 posters
Page 2 of 2 • 1, 2
- GuestGuest
Re: කඩවසම් ව්ම කොතරම් වැදගත්ද??
2013-10-22, 1:45 pm
:roll: :roll:සහන් wrote:කඩවසම් කමට වඩා කොල්ලෙක් තියන කෙලිලොල් බවට ආකර්ශනය වෙන්නෙ නද්ද?
එතකොට ඇස්වලට.
ඔය මොන දේත් තව කාලිකයි, අපි රූපෙ නොදක ආදරේ කරන්නෙ නැද්ද?
අපි ඉස්සෙල්ලම පෙනුම ගැන හිතනව උනාට සම්බන්දයක් දිගට පවතින්න ඒක බොහොම පොඩි හේතුවක්.
ඊට වඩා ආකර්ශනීය ගොඩාක් දේවල් තියන්ව.
Page 2 of 2 • 1, 2
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|