Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


ඉන්ද්‍රකීල

+17
nuwan9
supun
indu
kalana vihanga
samudura
Jith
chathura1122
lakshan lakshan
Esala
භානුක
Siyapath
thavisha
kasunx
Mandaram
සහන්
Harsha
shevan
21 posters
Go down
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9168
Member Since : 2013-08-09

ඉන්ද්‍රකීල Empty ඉන්ද්‍රකීල

2014-01-18, 8:15 pm
Message reputation : 100% (6 votes)
ඉන්ද්‍රකීල Man-lo10


Last edited by shevan on 2014-01-18, 8:20 pm; edited 1 time in total
Anonymous
Guest
Guest

ඉන්ද්‍රකීල Empty Re: ඉන්ද්‍රකීල

2014-01-18, 8:16 pm
අලුත්ම කෙටි කතාවක් හුරේ  cheers   cheers   cheers  cheers   cheers  cheers   cheers  cheers  
Harsha
Harsha
+ 500 Posts
Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 552
GetReal Gold : 8808
Member Since : 2013-06-02

ඉන්ද්‍රකීල Empty Re: ඉන්ද්‍රකීල

2014-01-18, 8:25 pm
Message reputation : 100% (1 vote)
eelaga keti kathawa kiyaweemata api sudanam... pride  pride  pride
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13672
Member Since : 2013-01-29

ඉන්ද්‍රකීල Empty Re: ඉන්ද්‍රකීල

2014-01-18, 9:24 pm
Message reputation : 100% (1 vote)
ඉක්මනටම කියවන්න ලැබේවිනේ pride 
Mandaram
Mandaram
+ 100 Posts
Mood : Cynical

City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8422
Member Since : 2013-08-29

ඉන්ද්‍රකීල Empty Re: ඉන්ද්‍රකීල

2014-01-18, 9:38 pm
Message reputation : 100% (1 vote)
pride  pride
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9168
Member Since : 2013-08-09

ඉන්ද්‍රකීල Empty Re: ඉන්ද්‍රකීල

2014-01-18, 11:34 pm
තාම ඇඩ්වටීස්මන්ට් විතරයි. ඊට පස්සෙනෙ කතාව
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12409
Member Since : 2013-05-31

ඉන්ද්‍රකීල Empty Re: ඉන්ද්‍රකීල

2014-01-19, 12:03 am
Message reputation : 100% (1 vote)
කෝ තම පටන් ගත්තේ නැද්ද !
Anonymous
Guest
Guest

ඉන්ද්‍රකීල Empty Re: ඉන්ද්‍රකීල

2014-01-19, 12:09 am
අනේ මේ ඇඩ් නොදා කතාව දානවද ?
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12076
Member Since : 2013-07-29

ඉන්ද්‍රකීල Empty Re: ඉන්ද්‍රකීල

2014-01-19, 12:48 am
Message reputation : 100% (1 vote)
pride  pride  pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13652
Member Since : 2013-01-26

ඉන්ද්‍රකීල Empty Re: ඉන්ද්‍රකීල

2014-01-19, 8:14 am
Message reputation : 100% (1 vote)
ko ban?
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9001
Member Since : 2013-05-05

ඉන්ද්‍රකීල Empty Re: ඉන්ද්‍රකීල

2014-01-19, 10:21 am
Message reputation : 100% (1 vote)
පෝස්ටරේ ලස්සනයි සහෝ...  pride  pride


ඒ උනාට ඉතිං කතාව ඉක්මනට ඕන..  bounce  bounce  bounce 
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9168
Member Since : 2013-08-09

ඉන්ද්‍රකීල Empty ප්‍රස්තාවනාව

2014-01-19, 3:08 pm
Message reputation : 100% (7 votes)


ප්‍රස්තාවනාව


ඔබේ හිතේ ඔහු ගැන තිබෙන ආදරේ කොයිතරම් විසාල එකක්ද කියල ඔබට කියාගන්න බැරි බව ඔබ දන්නවා.
ඒත් ඔබේ පෙම්වතා මෙතනදි වැදගත් වෙන්නෙ ඒ ආදරේ කියාගන්න බැරිතරම් විසාල නිසා ඔබ නොකියා ඉන්නව මිසක්

කියාගන්න බැරි තරම් පොඩ්ඩක් කියල හිතල ඔබ ගැන වැරදි නිගමනයකට බහින එක නෙවෙයි.

ඒත් මොකද්දෝ වාසනාවකට මේ කතාව ලියන මගේ ඇත්ත ජීවිතේ පෙම්වතා ඒක හොඳින් ම තේරුම් අරගෙනයි ඉන්නෙ.

මොකද එයාටත් මම ගැන තියෙන්නෙ කියාගන්න බැරි තරම්ම විශාල හැඟීමක් නිසා.

ඒ හැඟීමට මම ආදරේටත් වඩා එයාට ගොඩක් ගරු කරන්න පුරුදු වුණා.

ඒක නිසාම මට මේ කතාව ලියන්න අමුතුවෙන්ම හිතන්න වුණා.

මොකද මේ කතාව පිරිල තියෙන්නේ තමන්ගෙ ආදරේ තේරුම් නොගන්න පෙම්වතුන්ගේ හිත්වල තිබෙන බිඳුණු හැඟීම් වලින් නිසා.

කවදාවත් පිළිසකර කරගන්න බෑ කියල හිතෙන බිඳුණු හිත් නිසා.

ඒක නිසා මට මේ සයිට් එකේම තැන් තැන් වලින් ගොඩක් දේවල් ඇහිඳ ගන්න සිද්ධ වුණා.

සමහර විට මමත් එක්ක සැරි සරන, ඔබේම බිඳුණු හිත අස්සෙන් ඔබටත් නොදැනිම වැටුණු දේවල්
මගේ මේ කතාවෙ ඇතුළාන්යේ සුන්දර විදියටත් කම්පිත විදිහටත් සැඟවි හිදීවි.
සමහර තැන් දුක් බර වේවි. ඒත් සමහර තැන්වල සොම්නසක් තියේවි.
ඒත් අන්තිමේදි එකම එක තැනක ආගම-ජාතිය-කුලය-නිලය-
වයස-රිසි-නොරිසි කම.................

මේ කිසිම දෙයක් මායිම් නොකරපු ඇත්තම ඇත්ත ලියවිලා තියේවි.

මං ඉතාමත් විශ්වාසයෙන් කියන්නෙ.

එදාට මම ඒ කියන දේ හරිහැටි තේරුම් ගත්තොත් ඔබට නිසැකවම හිතේවි,

දෙයියනේ මේක නේද ඇත්ත කියල.
ඒ ඇත්ත මුළු ලොකයටම ඇහෙන්න කෑ ගහල කියනත් හිතේවි.
මම ඒ ගැන පුදුම වෙන්නෙ නෑ.
මොකද අපි ආදරේ නිසාම අන්ධ වෙලා ඉන්න නිසා.

මම ඔබට කියන්න හදන්නෙ ඒ අන්ධකාර ආදරෙන්ම ඔබේ ජීවිතය ආලෝකමත් කරන විදිහයි.
ඒක නිසා මේ කතාව සම්පූර්ණයෙන්ම නොකියෙව්වත්

මං ඔබෙන් ඉල්ලීමක් කරනවා............
අඩුම තරමේ ඉන්ද්‍රකීල අන්තිම කොටසවත් අනිවාර්යෙන්ම කියවන්න කියල.


...........මම ශෙවාන්.........................





Last edited by shevan on 2014-01-24, 12:31 am; edited 1 time in total
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9001
Member Since : 2013-05-05

ඉන්ද්‍රකීල Empty Re: ඉන්ද්‍රකීල

2014-01-19, 4:28 pm
Message reputation : 100% (1 vote)
අන්තිම කොටස විතරක් කියවල මක්ක කරන්නද බං...??? 


ලියපන්කො ඉක්මනට...  bounce  bounce  bounce  bounce
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13672
Member Since : 2013-01-29

ඉන්ද්‍රකීල Empty Re: ඉන්ද්‍රකීල

2014-01-19, 4:37 pm
ලියපන්කෝ ඉතින් කියවන්න.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12409
Member Since : 2013-05-31

ඉන්ද්‍රකීල Empty Re: ඉන්ද්‍රකීල

2014-01-19, 4:54 pm
Message reputation : 100% (1 vote)
පෙරවදන හරි දැන් ඉතින් කතාව පටන් ගමු නේද සහෝ !
Sponsored content

ඉන්ද්‍රකීල Empty Re: ඉන්ද්‍රකීල

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum