Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


ඉන්ද්‍රකීල

+17
nuwan9
supun
indu
kalana vihanga
samudura
Jith
chathura1122
lakshan lakshan
Esala
භානුක
Siyapath
thavisha
kasunx
Mandaram
සහන්
Harsha
shevan
21 posters
Go down
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13652
Member Since : 2013-01-26

ඉන්ද්‍රකීල - Page 2 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-19, 5:14 pm
Message reputation : 100% (1 vote)
kathawath ekkama perawadana dammanam mak wenawada?
Anonymous
Guest
Guest

ඉන්ද්‍රකීල - Page 2 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-19, 5:38 pm
වැදුනා පෙරවදන හදවතටම මට වැදුනා 


Last edited by Nil saliya on 2014-01-19, 5:43 pm; edited 3 times in total
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12076
Member Since : 2013-07-29

ඉන්ද්‍රකීල - Page 2 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-19, 5:39 pm
Message reputation : 100% (1 vote)
hmmmm loku message ekak denna wage yanne story eken
Harsha
Harsha
+ 500 Posts
Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 552
GetReal Gold : 8808
Member Since : 2013-06-02

ඉන්ද්‍රකීල - Page 2 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-19, 6:30 pm
Message reputation : 100% (1 vote)
අම්මෝ හදවත පසාරු කරගෙන යන්නම වැදුන පෙරවදන..ජීවිතේට වටිනා දෙයක් ගන්න ලැබෙයි කියල හිතෙනවා කතාවෙන්..අනේ ඉතින් ඉක්මනට ලියන්න පටන් ගන්නකො හොඳ ළමය වගේ..  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9490
Member Since : 2013-03-28

ඉන්ද්‍රකීල - Page 2 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-19, 7:55 pm
Message reputation : 100% (1 vote)
තවත් එල කතාවක් ශෙවාන් අයියගේ................ :) :) :)
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9168
Member Since : 2013-08-09

ඉන්ද්‍රකීල - Page 2 Empty ඉන්ද්‍රකීල - පළමු කොටස

2014-01-20, 2:12 am
Message reputation : 100% (7 votes)
‘උඹ ගේද? නැත්නම් බයිද?‘.

‘ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්............ගේ‘

‘මොකද බං උත්තර දෙන්න එච්චර කල්පනා කෙරුවෙ?‘

‘නෑ මං කල්පනා කෙරුවෙ මං කවද වෙනකං ගේ කියල කියනවද කියල‘

‘මොකක්?‘

‘....හරි    මං මෙහෙම උත්තර දෙන්නම්කො.....‘

‘ කොහොමද‘

‘බඳින දවස වෙනකං ගේ‘

************************************************************************

‘කොල්ලෙක් ගැන බලාපොරොත්තුවක් හිතේ තියාගෙන කතා බහ කරපු පළවෙනි කෙනා නෙමෙයි ඒ. හැබැයි, අන්තිම කෙනත් නෙමෙයි. උගෙ නම සංඛ. සංඛ තමයි මට මුණගැහුණු කොල්ලන්ගෙන් මාත් එක්ක වැඩියෙන්ම ආශ්‍රය කරල අඩුවෙන්ම බුදිය ගත්තු කෙනා..............හිනාවෙන්න එපා. මං ඒක කිව්වෙ සංඛ ගැන මගේ හිතේ බලාපොරොත්තුවක් ඇතිවුනේ ඇයි කියල කියල දෙන්න.‘

‘ඇත්තටම මොකද්ද හේතුව?‘

‘මං හිතුවා රාගයට වැඩිය එයාගෙ හිතේ මං ගැන තියෙන්නෙ ආදරයක් වගේ දෙයක් කියල‘

‘ඇයි ආදරයක් වගේ දෙයක් කියල හිතුනේ‘

‘.......වගේ කියල හිතුනෙද?...........වගේ කියල හිතුනෙ ඒ දවස්වල කොල්ලො දෙන්නෙක්ගෙ අතර ඇතිවෙන ආදරේ මොන වගේ එකක්ද කියල කිසිම අවබෝධයක් නැති නිසා.‘

‘ඇයි සංඛ ආදරේ ඇති කියල හිතුණේ‘

‘ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි කියල මොට්ට අදහසක් මගේ හිතේ තිබිච්ච නිසා.........ඇයි උඹ හිනා වෙන්නෙ.?‘

‘මාත් ඒ වගේ මොට්ට විදිහට තාමත් හිතාගෙන ඉන්න නිසා‘

‘ආ.... ඒ කියන්නෙ උඹ මට නෙමෙයි..... උඹටමයි හිනාවෙලා තියෙන්නෙ...........‘

‘ඇත්තම කිව්වොත් ඔව්...................ඉතින් සංඛ ඇත්තටම ආදරේ කලාද?‘

‘සංඛ කම්පැනියක සික්‍යුරිටි විදිහට වැඩකලා. තරුණ කොල්ල හින්දා බැඳලත් නැති හින්දා මිනිහ නයිට් ඩියුටි තමයි වැඩිපුර කලේ. නැවතිල හිටියෙ මං කැම්පස් යනකාලෙ අපේම බෝඩිමේ. දවල්ට මං නිතරම හිටියෙ බෝඩිමේ. හැමදාම වගේ මූ දවල්ට මගේ කාමරේට ඇවිත් තමා කාලෙ ගත කලේ. මාත් එක්ක බුදියගන්න එන්නෙ රෑකත් බෝඩිමේ හිටපු දවසට විතරයි.‘

‘ඉතිං හිතාගෙන හිටපු දේවල් වැරදියි කියල තේරැම් ගත්තෙ?‘

‘නයිට් ඩියුටි කරපු අනිත් කොල්ලත් එක්ක රෑට රෑට සෙල්ලම් දානව කම්පැනියට මාට්ටු වෙලා ඌව අස්කරපු දවසෙ.‘

‘පිස්ස හැදෙයි කිව්වලු.‘

‘පිස්සු හැදිල නැවතුනා නම් බැරිය. ඒක දැනගත්තම මට පිස්සු හොඳටම හැදිල තවත් ටිකක් හැදුණා.......‘

‘හහ් හහ් හහ් හහ්................................‘

‘පස්සෙ බලං ගියාම ඌ රෑ ඩැනියෙල් දවල් මිගෙල්‘
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13652
Member Since : 2013-01-26

ඉන්ද්‍රකීල - Page 2 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-20, 7:43 am
Message reputation : 100% (1 vote)
නියමයි ශෙවාන්. තෑන්ක්ස් මචන්.
lakshan lakshan
lakshan lakshan
Regular Member
Mood : Childish

City : කටුනායක
Country : Sri Lanka
Posts : 20
GetReal Gold : 7480
Member Since : 2014-01-14

ඉන්ද්‍රකීල - Page 2 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-20, 8:38 am
Message reputation : 100% (1 vote)
lassanai shevan
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12076
Member Since : 2013-07-29

ඉන්ද්‍රකීල - Page 2 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-20, 10:10 am
Message reputation : 100% (1 vote)
ela ela
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9001
Member Since : 2013-05-05

ඉන්ද්‍රකීල - Page 2 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-20, 10:12 am
Message reputation : 100% (2 votes)
ලංකාවෙ වැඩියෙන්ම ඉන්නෙ බඳිනකල් gay උන් තමයි නේද..?  lol! 


ලස්සනයි අයියේ...  pride  pride  pride
Anonymous
Guest
Guest

ඉන්ද්‍රකීල - Page 2 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-20, 12:04 pm

‘උඹ ගේද? නැත්නම් බයිද?‘.

‘ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්............ගේ‘

‘මොකද බං උත්තර දෙන්න එච්චර කල්පනා කෙරුවෙ?‘


මිට කලින් කල්පාන කරලා උත්තර දෙන එවුන් දැකලම නැද්ද ? lol!   lol! 
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13652
Member Since : 2013-01-26

ඉන්ද්‍රකීල - Page 2 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-20, 9:22 pm
Message reputation : 100% (1 vote)
භානුක wrote:ලංකාවෙ වැඩියෙන්ම ඉන්නෙ බඳිනකල් gay උන් තමයි නේද..?  lol! 


100% agree with u malli
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8788
Member Since : 2013-02-03

ඉන්ද්‍රකීල - Page 2 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-21, 2:30 am
Niyamai saho 
Jaya wewa!!
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13672
Member Since : 2013-01-29

ඉන්ද්‍රකීල - Page 2 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-21, 11:51 am
Message reputation : 100% (1 vote)
එල එල. නියමයි කොල්ලො
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8801
Member Since : 2013-10-18

ඉන්ද්‍රකීල - Page 2 Empty Re: ඉන්ද්‍රකීල

2014-01-21, 1:36 pm
Message reputation : 100% (1 vote)
කියන්න ඕන ඔක්කොම ටික කට්ටියම කියලනෙ............ නියමයි නියමයි........
Sponsored content

ඉන්ද්‍රකීල - Page 2 Empty Re: ඉන්ද්‍රකීල

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum