Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


මගහැරුණු කැමරාව

+18
Shan Sahan
මල් මල් රුවන්
nuran
sudumadu
Sithija
kalana vihanga
Hasun
Esala
සහන්
thavisha
kasunx
suranga
chathura1122
indu
Jith
Siyapath
kelum123
shevan
22 posters
Go down
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9168
Member Since : 2013-08-09

මගහැරුණු කැමරාව Empty මගහැරුණු කැමරාව

2014-01-30, 2:19 am
Message reputation : 100% (3 votes)
[wow][/wow][wow][/wow][wow][/wow]

මගහැරුණු කැමරාව Dsc_1210
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9168
Member Since : 2013-08-09

මගහැරුණු කැමරාව Empty Re: මගහැරුණු කැමරාව

2014-01-30, 2:30 am
Message reputation : 100% (5 votes)

කතාවට කලින් .........


කැමරාව..........
ඒක කවදාවත් මගේ ජීවිතය වෙලා තිබුනෙ නෑ
හැබැයි ඒ,............ඒ කාලෙ

ඒත් දැන් ඒක වෙනස් වෙලා.....

දැන් කැමරාව මගේ ජීවිතේ වෙලා

ඒත්........

ඒ ජීවිතේ වගේ තියෙන කැමරාව
දැන් මගේ ළග නෑ.........

දැන් නෑ කිව්වට එදා තිබුනෙත් නෑ.........

ඇත්තම කියනවනම්
ඒ කැමරාව නොතිබෙන්න
අද මට ජීවිතේකුත් නෑ............

kelum123
kelum123
Regular Member
Country : Sri Lanka
Posts : 52
GetReal Gold : 7557
Member Since : 2013-12-24

මගහැරුණු කැමරාව Empty Re: මගහැරුණු කැමරාව

2014-01-30, 6:36 am
Message reputation : 100% (1 vote)
nice. honda story ekaka arambayak wage.
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13652
Member Since : 2013-01-26

මගහැරුණු කැමරාව Empty Re: මගහැරුණු කැමරාව

2014-01-30, 7:28 am
Message reputation : 100% (2 votes)
Pre-story party  wedding
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8801
Member Since : 2013-10-18

මගහැරුණු කැමරාව Empty Re: මගහැරුණු කැමරාව

2014-01-30, 8:28 am
Message reputation : 100% (1 vote)
හැම කතාවකටම කලින් කියන මේ කොටසට නම් මගේ හිතේ තියෙන්නෙ පුදුම කැමැත්තක්..............
ඒ දේ මට නම්........................... කතාවද රසවත් වීමට පෙර සලකුණකි......
Anonymous
Guest
Guest

මගහැරුණු කැමරාව Empty Re: මගහැරුණු කැමරාව

2014-01-31, 2:49 pm
හා කැමරාව ......... :D   :D  
 ඇඩේන කතාවක්ද ?  :(  :( 
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9168
Member Since : 2013-08-09

මගහැරුණු කැමරාව Empty Re: මගහැරුණු කැමරාව

2014-01-31, 3:53 pm
Nil saliya wrote:හා කැමරාව ......... :D   :D  
 ඇඩේන කතාවක්ද ?  :(  :( 
ඇයි ඇ‍ඬෙන ඒව එපාද?  :x  :x
indu
indu
Regular Member
Country : Sri Lanka
Posts : 36
GetReal Gold : 7465
Member Since : 2014-01-22

මගහැරුණු කැමරාව Empty Re: මගහැරුණු කැමරාව

2014-01-31, 4:04 pm
Message reputation : 100% (1 vote)
thawama patan gena ne wage. Exclamation
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8788
Member Since : 2013-02-03

මගහැරුණු කැමරාව Empty Re: මගහැරුණු කැමරාව

2014-01-31, 4:10 pm
Message reputation : 100% (1 vote)
Tawat lassana katawaka arambaya...
Anonymous
Guest
Guest

මගහැරුණු කැමරාව Empty Re: මගහැරුණු කැමරාව

2014-01-31, 5:07 pm
shevan wrote:
Nil saliya wrote:හා කැමරාව ......... :D   :D  
 ඇඩේන කතාවක්ද ?  :(  :( 
ඇයි ඇ‍ඬෙන ඒව එපාද?  :x  :x
නැහැ නැහැ ඇඩේන්න හරි ඉක්මනට දාන්න චුටී   2boy banana 
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9168
Member Since : 2013-08-09

මගහැරුණු කැමරාව Empty Re: මගහැරුණු කැමරාව

2014-01-31, 6:31 pm
Message reputation : 100% (9 votes)

පළ වෙනි ෂොට් එක

*********************************


“ඒ බං, උඹ ෆේස් බුක් දාල තියෙන අර ෆොටෝස් කන්දරාව කාගෙ ඒවද“


“මොන?“


“අර බං හෝටන් ප්ලේන්ස්.......ඊට පස්සෙ කොත්මලේ තව ඔය එක එක තැන්වල කරපු ලස්සන ලස්සන ඇල්බම් ගොඩක් තිබ්බෙ බං.“


“ආ ඒවද........“


“ඒව තමයි...අගේ නොකර කිහහංකො බං. කවුරු ගනිපුවද?“


“වෙන කවුරුවත් ගනිපුව මං මොකටද බං මගේ එකේ දාන්නේ?“



“අඩෝ මුගේ ලොකු ලයින්. ඒ තරං තද වෙන්න මං මුකුත් ඇහුවෙ නෑනේ.....තියාගෙන වාඩි වෙයන් උඹෙ මහ ලොකු ෆොටෝ“
.
.
.
.
.


“.........සොරි බං. ඒ ගැන ඇහුවම මගේ මූඩ් අවුට් ගියා“


“හා හා ඒක අමතක කරල දාපන්........අඩෝ....උඹ අඬනවද බං මේ?“


“..ආහ්.... න්....නෑ මචං. පිස්සුද?“


“අඬන්නෙ පිස්සුවට නෙවෙයි කියල මං දන්නව මහත්යෝ. මොකක් හරි අවුලක් නං මට නොකිය ඉන්නෙපා හොඳේ“


“නෑ. එහෙම එකක් නෑ“


“එහෙම එකක් නැත්නං. මට තේරෙන් නෑ මෙච්චර වෙලා ආතල් එකේ හිටපු කොල්ල ෆොටෝ ගැන ඇහුව ගමන් මූඩ් ගැහුවෙ ඇයි කියල. මං ඉතින් කේස් එකක් තියෙනව කියල දන්නෙ නෑනේ. අනික මං දන්න තරමින් උඹ ෆොටෝග්‍රැෆි කරන්නෙත් නෑ. එහෙම ෆොටෝ ගන්න උඹ ලග ඩී එස් එල් ආර් එකක් තියා සයිබර් ෂොට් එකක් වත් නෑ. ඒ නිසා මං ඇහුවෙ ඉතින්. ෆොටෝ ගැන ඇහුවම ඔච්චර අවුල් නම් ඒව ඩිස් ප්ලේ නොවෙන්න දාපන්.....................................................................එනිවේ මචං....ඒක අමතක කරල දාමු“


“මං පොඩ්ඩක් අවුල් වුණා බං. ඇත්තටම මං කැමති නෑ ඒ ගැන අහනවට. ඔව ඔක්කොම මං ගනිපුව තමයි. ඒ දැන් අවුරුදු 3කටත් කලින්. ඒව ඩිස්ප්ලේ වෙන්න දාල තියෙන්නෙ එක්තරා හේතුවක් නිසා.“


“එනිවේ මචං. ඉට්ස් ඕකේ.........උඹේ කැමැත්තක්. අපි ඒක අමතක කරමු“


“නෑ මං උඹට ඒකට හේතුව කියන්නම්. උඹ මගේ බොක්කනේ ඉතිං“


“ඒකට හේතුව කියන්න ගිහින් පරණ කතාත් කියන්න වුනොත්, උඹ ආපහු මූඩ් ගහවි බං. මං ආස නෑ ඇත්තටම උඹ ඔහොම දුකෙන් ඉන්නවට.“


“සිරාවටම ?“


“සිරාම තමයි බං“


“කමක් නෑ.... එහෙම වුනොත් මං ඒ පරණ කතාත් උඹට කියන්නම්“



“සිරාවටම කියනවද ?“
Anonymous
Guest
Guest

මගහැරුණු කැමරාව Empty Re: මගහැරුණු කැමරාව

2014-01-31, 6:35 pm
සිරාවටම අපිටත් කියනවද එ කතාව ?? 
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13652
Member Since : 2013-01-26

මගහැරුණු කැමරාව Empty Re: මගහැරුණු කැමරාව

2014-01-31, 6:51 pm
Message reputation : 100% (1 vote)
A tragedy?
avatar
suranga
+ 100 Posts
Mood : sick

Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8739
Member Since : 2013-06-01

මගහැරුණු කැමරාව Empty Re: මගහැරුණු කැමරාව

2014-01-31, 6:57 pm
Message reputation : 100% (1 vote)
pride  pride  pride  pride  pride 


 pride 

ONNA ITHIN APITH SET UNOOOOO KATHAWATA..
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9168
Member Since : 2013-08-09

මගහැරුණු කැමරාව Empty Re: මගහැරුණු කැමරාව

2014-01-31, 7:56 pm
Message reputation : 100% (1 vote)
Siyapath wrote:A tragedy?
ඒව දැම්ම කියන්න් බෑ  :D
Sponsored content

මගහැරුණු කැමරාව Empty Re: මගහැරුණු කැමරාව

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum