Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4081 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


මගහැරැණ සොදුරැ විජිතය

+8
shevan
kelum123
chathura1122
Hasun
Siyapath
සහන්
thavisha
Sithija
12 posters
Go down
Shan Sahan
Shan Sahan
Regular Member
Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 7507
Member Since : 2014-03-19

මගහැරැණ සොදුරැ විජිතය - Page 2 Empty Re: මගහැරැණ සොදුරැ විජිතය

2014-03-24, 11:53 am
ජීවිතේ පුදුමාකාර දෙයක් කිව්වොත් මම නිවැරදී... මේ පුදුමාකාර ජීවිතේ සිදු වන පුදුමාකාර දේවල් නිසයි මම එහෙම කියන්න ඇත්තේ... ඒ පුදුමාකාර දේවල් වලින් අදටත් මම ගොඩක් බයවෙන​, ගොඩක් විඳවන​, ගොඩක් වෛර කරන​, ඊටත් වඩා ගොඩක් රිදුම් දුන්නත් එයම ළං කර ගන්න දඟලන මහ පුදුමාකාර දෙයක් තමා ආදරේ.. මම අදටත් ඔය ආදරේ කියන වචනෙට, මෙච්චර ආදරේ කරන්න හේතුව හොයනවා.. ඔය වචනෙ ඉදිරියේ මම ඇයි මෙතරම් බොළඳ වුනේ... ඇයි ඒ බොළඳකමින් අදටත් මට මිදෙන්න බැරි.. අනේ මම ඒ තරමට පව් කාරයෙක්ද​...  noidea 
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8507
Member Since : 2014-02-16

මගහැරැණ සොදුරැ විජිතය - Page 2 Empty Re: මගහැරැණ සොදුරැ විජිතය

2014-03-24, 12:06 pm
ආදරේ කරන්න පව් කරල තියෙන්න ඔනි කියල අදමයි ඇහුවෙ...  noidea 
weera1
weera1
+ 100 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 225
GetReal Gold : 6443
Member Since : 2015-10-14

මගහැරැණ සොදුරැ විජිතය - Page 2 Empty Re: මගහැරැණ සොදුරැ විජිතය

2015-11-20, 3:12 am
hamogema adara kata  sundarawa nima wenne ne.......et hita hada gena kalayata ida denna........muna gasewi ikmanina...... hug hug hug
Sponsored content

මගහැරැණ සොදුරැ විජිතය - Page 2 Empty Re: මගහැරැණ සොදුරැ විජිතය

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum