Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


තල්වැට අද්දර....

+17
weera1
Max Tylar
Thisara
tharindu_d
sudumadu
Sithija
eboys
Jith
shevan
theejan
Esala
kasunx
chathura1122
thavisha
Siyapath
සහන්
Hasun
21 posters
Go down
Hasun
Hasun
+ 100 Posts
Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 8464
Member Since : 2013-07-22

තල්වැට අද්දර....  - Page 5 Empty Re: තල්වැට අද්දර....

2014-02-07, 10:05 pm
Message reputation : 100% (5 votes)



වෙල්ලමුල්ලිවයික්කාල් යුධ පිටියේ අවසන් වෙඩි හඩත් මැකිලා ගිහින්. ඒත් තමන්ගේ අතුරුදන් වුණු ළබැඳියන් කවදාක හරි ඒවී කියලා කඳුලු පිරුණු ඇස් වලින් ඒ තල් වැට දිහා උදේ හවා බලන් හිටපු අය අතරේ සෙල්වම් කියන්නේ එකම එක මිනිසෙක් විතරයි.

කාලය බොහොම වේගයෙන් ගතවෙලා ගියා. පුනරුත්ථාපන වැඩසටහන ගොඩක් සංකීර්ණ එකක් වුනා. ඒ හැම තැනකින්මත්… මියගියා කියලා හමුවුණු හැම කෙනෙක්ගෙම තොරතුරු වලිනුත් හෙව්වත් සදීස් ගැන ආයෙත් කිසිම තොරතුරක් ලැබුණේ නැහැ. එදා කලපුවේදි සෙල්වම්ගේ අත අත ඇරලා ගියාට පස්සේ සදීස්ට මොකක් වුණාද කියන එක සදාකාලික අභිරහසක්ම වුණා.


 එදා සෙල්වම් කියපු අසම්පූර්ණ කතාව ආයෙත් කිසිම දවසක සම්පූර්ණ වුණේ නැහැ.


නන්ඳිකඩාල් කලපුවේ වතුරෙ ලේ පැහැය ආයෙත් මැකිලා ගිහින්. දැන් ආයෙත් කලපුව පහුකරන් ලුණුමුසු  සුලං  ගොඩබිමට ඇදීගෙන එන්නේ ඒ අවාසනාවන්ත අතීතය අපේ හදවත් වල සදාකාලික සිතුවමක් කරමිනුයි.



*****



සෙල්වම්....
අද කදවුරේ එක හුදෙකලා කුටියකට වෙලා තමන් ජීවත් වෙන ඒ ජීවිතයටත් ශාප කරන ඒ අවාසනාවන්ත අසරණයා දකිද්දී  අපි හැමෝගෙම පපුව වේදනාවෙන් පිච්චිලා යන තරම්…. 


හිතේ කොහේහරි කෙලවරක සැගවුණු පුංචි බලාපොරොත්තුවක් ඒ ඇවිදින මළකද තාමත් ජීවත් කරනවාට සැක නැහැ… කවදා හරි… කොහේහරි ඉදන් සදීස් එයාව හොයන් ඒවි කියලා ඒ අසරණ හදවත එයාට කියනවා ඇති… 

සෙල්වම් වෙලාවකට ඒ කුටියේ කවුලුවෙන් කදවුරේ උතුරු පැත්තේ තිබුණු තල් වැට දිහා බලාගෙන ඒ තල් වැටෙන් එහා පැත්තේ… ඒ බිඳ වැටුණු විජිතයේ  සෙල්වම්… සදීස්… අම්මා… තාත්තා… අයියා… සදීස්ගේ අම්මා…  සදීස්ගේ තාත්තා මේ හැමෝම එක්ක ගෙවපු ඒ රත්තරන් අතීතයේ ආදරණීය මතකය තාමත් සිහි කරනවා…

කවදාහරි ඒ තල්වැටෙන්, ඒ ආදරණීය මුහුණ එයා හොයාගෙන ඒවි කියලා එයාට හිතෙනවා ඇති....






නිමි…






hasun001


තල්වැට අද්දර....  - Page 5 Depression_by_jxdx


Last edited by Hasun on 2014-02-16, 12:39 pm; edited 4 times in total
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12076
Member Since : 2013-07-29

තල්වැට අද්දර....  - Page 5 Empty Re: තල්වැට අද්දර....

2014-02-07, 10:11 pm
Message reputation : 100% (1 vote)
ela ela
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12076
Member Since : 2013-07-29

තල්වැට අද්දර....  - Page 5 Empty Re: තල්වැට අද්දර....

2014-02-07, 10:16 pm
niyamai macho as usual honda kathawak oyagen hats off for the great work
Anonymous
Guest
Guest

තල්වැට අද්දර....  - Page 5 Empty Re: තල්වැට අද්දර....

2014-02-07, 10:23 pm
කුරිරු එ අතිතය කෙතරම් නම් අසුන්දරද නෙද.ඔහුන් කල අපරධ වලට් ඔහුනට දඩුවම් ලැබුණ ... නැවත්ත එවන් දෙයක් නොවෙවයි පතමි !


හිතට දැනුනු ප්‍රමනය ගැන කියන්න බැහැ   වගෙ ....
තවත් කතාවක් අපි අතරට ගෙන්න් ලැබේවයි පතනවා   :D  :D 
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12409
Member Since : 2013-05-31

තල්වැට අද්දර....  - Page 5 Empty Re: තල්වැට අද්දර....

2014-02-08, 12:23 am
Message reputation : 100% (1 vote)
ඇත්තටම ගොඩක් ස්තුතියි හසුන් ! අපුරු උත්සහයක් අපුරු නිර්මාණයක් ,හදවතින්ම සුබ පතනවා ! pride  pride  pride  pride  pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13652
Member Since : 2013-01-26

තල්වැට අද්දර....  - Page 5 Empty Re: තල්වැට අද්දර....

2014-02-08, 9:06 am
Message reputation : 100% (1 vote)
hug  hug  hug
eboys
eboys
+ 250 Posts
Mood : Loveble

City : Battaramulla
Country : Sri Lanka
Posts : 449
GetReal Gold : 8614
Member Since : 2013-08-13

තල්වැට අද්දර....  - Page 5 Empty Re: තල්වැට අද්දර....

2014-02-08, 10:11 am
Message reputation : 100% (1 vote)
Eka husmata kiyawala iwara kara
Godaaaak lassana kathawak
Godaak weedanakari namuth lokuu aruthak tiynawa
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13672
Member Since : 2013-01-29

තල්වැට අද්දර....  - Page 5 Empty Re: තල්වැට අද්දර....

2014-02-08, 5:57 pm
Message reputation : 100% (1 vote)
හරිම ලස්සන කතාවක්, තේමවා දුක්බර එකක් උනාට.
chathura1122
chathura1122
+ 250 Posts
Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 8788
Member Since : 2013-02-03

තල්වැට අද්දර....  - Page 5 Empty Re: තල්වැට අද්දර....

2014-02-11, 3:25 am
Message reputation : 100% (1 vote)
Hugak lassana katawak saho, yudden labuna deyak nati taram et natu una dewal bohomai, amma tatta sahodara sahodariyo adare karana aya.... Tamat selva la wage tamange adarawantaya enakal balan inna keedahak nm dena atda...
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8343
Member Since : 2013-09-03

තල්වැට අද්දර....  - Page 5 Empty Re: තල්වැට අද්දර....

2014-02-15, 10:15 am
Message reputation : 100% (1 vote)
ඇත්තටම ගොඩක ලස්සනයි හසුන් අයියේ....ගොඩක්ම හිතට දැනෙන ලස්සන කතාවක්.....
ඇත්තම ආදරේ හැමදාමත් බලන් ඉන්නවා......
 pride  pride  pride  pride 
sudumadu
sudumadu
+ 100 Posts
Mood : Lonely

City : Colombo
Country : Sri Lanka
Posts : 186
GetReal Gold : 8044
Member Since : 2013-11-21

තල්වැට අද්දර....  - Page 5 Empty Re: තල්වැට අද්දර....

2014-02-18, 4:08 pm
Message reputation : 100% (1 vote)
නියමයි සහොදරයා...... :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9490
Member Since : 2013-03-28

තල්වැට අද්දර....  - Page 5 Empty Re: තල්වැට අද්දර....

2014-03-13, 7:38 am
Message reputation : 100% (1 vote)
ලස්සන සංවේදී කතාවක්............. pride  pride  pride  pride  pride
tharindu_d
tharindu_d
+ 100 Posts
Mood : In love

City : Ratnapura
Country : Sri Lanka
Posts : 127
GetReal Gold : 8447
Member Since : 2013-05-07

තල්වැට අද්දර....  - Page 5 Empty Re: තල්වැට අද්දර....

2014-05-23, 6:35 pm
Message reputation : 100% (1 vote)
eka nam supiri aiye. lassana kiyanna wachana walata bari wei. katawa lassanata galapala. ekenma supiri.
Thisara
Thisara
Regular Member
Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 8163
Member Since : 2013-01-29

තල්වැට අද්දර....  - Page 5 Empty Re: තල්වැට අද්දර....

2014-06-04, 10:04 pm
Message reputation : 100% (1 vote)
nice
Max Tylar
Max Tylar
Regular Member
Mood : Shy

City : Colombo
Country : Sri Lanka
Posts : 7
GetReal Gold : 6808
Member Since : 2014-12-07

තල්වැට අද්දර....  - Page 5 Empty Re: තල්වැට අද්දර....

2014-12-11, 10:05 pm
This made me cry a lot! I really loved the last two paragraphs in pink font colour.... This is a very touching story. Thanks a lot for the priceless effort...
Sponsored content

තල්වැට අද්දර....  - Page 5 Empty Re: තල්වැට අද්දර....

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum