Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Anonymous
Guest
Guest

මුහුණු පොතට සිංහලෙන්  Empty මුහුණු පොතට සිංහලෙන්

2014-05-19, 1:13 pm
ගොඩක් අය දන්නවා ඇතිනේ දැන් FACEBOOK එකට සිංහලත් එකතු වෙලා කියලා. දන්නේ නැති අය ඉන්නව නම් ඒ අයට දැන ගන්නයි මේ කියන්නේ.

දැන් ඉතින් ෆේස්බුක් සිංහලෙන් භාවිතා කරන්න කැමති අයට වගේ ම භාවිතා කරලා මේ නවමු අත්දැකීම ලබන්න කැමති අයටත් ෆේස්බුක් භාෂාව සිංහලට හරවා ගන්න හැටි කියන්නම්.

1. මුලින්ම මේ link එකට යන්න: [You must be registered and logged in to see this link.]


2. ඊට පස්සේ එන ලිස්ට් එකෙන් සිංහල තෝරලා Save Changes ඔබන්න. 
දැන් ඔයාගේ ෆේස්බුක් ගිණුම ම සිංහලට හැරෙනවා
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum