Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13672
Member Since : 2013-01-29

NGO මුදල් වෙනුවෙන් සමරිසි අපගේ හැගීම් විකිනීම Empty NGO මුදල් වෙනුවෙන් සමරිසි අපගේ හැගීම් විකිනීම

2014-06-08, 3:40 pm
Message reputation : 100% (2 votes)
අප්ගේ අයිතිය වෙනුවෙන් කියා පෙනිසිට මුදල් ලබාගැනිමට ව්‍යාපෘති කරනා ආයතන සමාජයේ සමරිසි අප තවත් අගාදයට ඇද දමයි.
නෛතික බලයක් ලබාගැනිමට සමාජයට සමලිංගිකත්වයේ යතාර්තය පැහැදිලි කර ඒ පිලිබදව සුභවාදි ජනමතයක් ඇතිකල යුතුය.

එසේ නොමැතිව ලබාගන්න නීතියෙන් සමාජ රැකවරනයක් ලැබෙන්නෙ නැත. පිලිගැනීමක් ලැබෙන්නෙද නැත.

මුදල් වෙනුවෙන් අප්ගේ හැගීම් විකුනා කෑම හා සමලිංගිකත්වය අසැබි ලිංගික ක්‍රියා පමනක් යැයි සමාජ ගතකරනා ආයතන අපගේ අනාගතය අදුරු කරයි.

මේ ලින්කුවේ ලිපිය කියවන්න.
ඔවුන්ගේ ක්‍රියාවල සමජ මතය හා සමජය ඔවුන් නිසා සමලිංගිකයන් ගැන සිතනා ආකර දැන ගත හැක.

ඔවුන් යොදා ඇති රූපයෙන්ම සමාජයෙ මතය පිලිබිබු කරයි.

[You must be registered and logged in to see this link.]
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum