Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4080 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Anonymous
Guest
Guest

සුබ උපන්දිනයක්  Empty සුබ උපන්දිනයක්

2015-01-25, 8:14 pm
කොහොමද උඔට මෙක කියන්නේ 
මන් උදෙ හිදන්ම බැලුවා මෙක කියන්නෙ කොහොද කියලා 
අනේ මන්දා ඔළුවට එක එක එවා ආවා 
එහෙත් එවා කියන්න තරම් ලොකු වැඩි මට ඔනි 
කියන දේ සරලව කියන්න 


උඔට මන් අදරෙයි උබේ සෙක්සි ලුක් එකට ආසයි 
දන්නවද උඔට අදරේ වැඩි තරම නිසා 
කොච්චර වැඩ තිබ්බත් මන් රෑට හරි ඇවිත් උඔව බලලා යනවා 
එ වෙලෙට සමහරක් විට ඉන්නෙ උඔයි මමයි විතරමයි 


එවෙලෙට මන් කරන්නේ 
උඩ හිදලා පහළට යනකන්ම උඔව බලන එක
අස්සක් මුල්ලක් නෑරම 
එ කිසිම දවසක උබෙ අගෙ මට නැති වෙන්නෙ නැති නිසා 


GETREAL ,උඔට සුබ උපන්දිනයක් , තව කාලයක් මාත් එක්කම හිටන් 
avatar
Ranga3
Regular Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 90
GetReal Gold : 7568
Member Since : 2014-03-24

සුබ උපන්දිනයක්  Empty Re: සුබ උපන්දිනයක්

2015-01-25, 11:35 pm
Message reputation : 100% (1 vote)
ජය වේවා GETREAL...!! thumbup
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum