- samithaRegular Member
- City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 7204
Member Since : 2015-01-25
හැකිද ඔබ හට
2015-01-27, 11:15 am
හැකිද ඔබ හට
දෙන්නට කමා මට...
හිතුවේ නෑ මම
රිදවන්නට ඔබ...
දෙවරක් සිතා නොව
කීවේ නුඹ හට...
සිතේ ඇතිවූ
ඒ... මගේ අදහස...
සමා දෙනු මැන
මා ප්‍රිය සබඳ...
හැකිනම් ඔබට
මසිත... සැනසෙන්නට...
දෙන්නට කමා මට...
හිතුවේ නෑ මම
රිදවන්නට ඔබ...
දෙවරක් සිතා නොව
කීවේ නුඹ හට...
සිතේ ඇතිවූ
ඒ... මගේ අදහස...
සමා දෙනු මැන
මා ප්‍රිය සබඳ...
හැකිනම් ඔබට
මසිත... සැනසෙන්නට...
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: හැකිද ඔබ හට
2015-01-27, 5:28 pm
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|