Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10664
Member Since : 2013-08-11

ආදරේ තරම Empty ආදරේ තරම

2015-01-28, 7:27 pm
Message reputation : 100% (3 votes)
ඹව මම බලාගත්තෙ
මගේ ඇහැ වගේ..
උඹට මම ආදරය කලේ..
මගේ පණ වගේ...
මේ තරම් මම ලං උනේ...
ඇයිද කියලා මම තාම හොයනවා...
කවදාවත් මට හිමි නැති
මගේම ආදරණීය..
ආදරය....
ලඟ ඉන්න බැරි උනාට කමක් නෑ බං...
ඒත් දාලා යන්නෙපා... 
එක් වෙන්න බැරි උනාට කමක් නෑ...
අමතක කරන්නෙපා....
මගේ වෙන්න බැරි උනාට කමක් නෑ...
වෙන එකෙකුගේ වෙන්නෙපා......
මරණවා උඹව මම...
ඒ තරමට ආදරෙයි.
හැමදාමත් උඹේ නමින්
තනිවෙන්න තරම්...





(ආදරණීය නොදු‍ටු මිතුරා වෙත ලියූවෙමි)
Anonymous
Guest
Guest

ආදරේ තරම Empty Re: ආදරේ තරම

2015-01-28, 8:53 pm
අපිට එකක් ලිව්වොත් හෙන ගහනවද ?
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29

ආදරේ තරම Empty Re: ආදරේ තරම

2015-01-29, 3:30 pm
Message reputation : 100% (3 votes)
ආදරනීය නුඹ

නුඹ මට හීනයක් 
කවදාවත් හැබෑවක් නොවන​
නුඹ මට කවියක්
කවදාවත් ලියල ඉවරයක් නොවන​
නුඹ මට අදහසක්
කවදාවත් ලං වෙන්න බැරි

ඒත්

නුබ නොදන්නවා ඇති
නුබටත් හොරෙන් නුබ මගෙ හිතෙ
සදහටම ජීවත් වන වග​

this is only for you my love OSHADA
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10664
Member Since : 2013-08-11

ආදරේ තරම Empty Re: ආදරේ තරම

2015-01-30, 9:24 pm
ඔයාටත් එකක් ලියන ගමන් ඉන්නෙ නිල්. බය වෙන්න එපා ඉතින් මම ලියන්නම්කො. ඒ උනාට තවී මගේ එක්කෙනානෙ. ඒකයි එයාටම ලියන්නෙ.
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29

ආදරේ තරම Empty Re: ආදරේ තරම

2015-01-31, 3:45 pm
Message reputation : 100% (1 vote)
oya hari narakai osha

mage kaviya gena kisi deyak kiyala nehe 


mama thalaama thalaai
Sponsored content

ආදරේ තරම Empty Re: ආදරේ තරම

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum