- Esala+ 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9596
Member Since : 2013-03-28
අලු වෙලා වැටුන මගේ හදවත...
2015-02-06, 2:25 pm
මිදුන හිම කැටි
දියව යන්නට
වැටුන හිරුගේ කිරණ හමුවේ
සීත වියැකී උණුහුමෙන්
මුලු ගතම වෙලලා
සෙනෙහසින්....
කෝපයෙන් ඒ හිරුම ආපසු
කිරන විහිදා වියරුවෙන්
දැවී යන්නට
හදම මාගේ කිරණ පතුරා
අලු කලේ...
සිහින් වැස්සක් මා වටා
වැටෙමින් තෙමන්නට
මා සෙමින්...
දියව වැටුනා අලුවෙලා
තිබු මා හදත්
මගෙ ආදරෙත්...
දියව යන්නට
වැටුන හිරුගේ කිරණ හමුවේ
සීත වියැකී උණුහුමෙන්
මුලු ගතම වෙලලා
සෙනෙහසින්....
කෝපයෙන් ඒ හිරුම ආපසු
කිරන විහිදා වියරුවෙන්
දැවී යන්නට
හදම මාගේ කිරණ පතුරා
අලු කලේ...
සිහින් වැස්සක් මා වටා
වැටෙමින් තෙමන්නට
මා සෙමින්...
දියව වැටුනා අලුවෙලා
තිබු මා හදත්
මගෙ ආදරෙත්...
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12182
Member Since : 2013-07-29
Re: අලු වෙලා වැටුන මගේ හදවත...
2015-02-06, 3:12 pm
- Jith+ 250 Posts
- Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8907
Member Since : 2013-10-18
Re: අලු වෙලා වැටුන මගේ හදවත...
2015-02-07, 1:33 pm
ඔයාගෙ එක.
මගෙ එක.
ලස්සනයි ඇසළ.
මගෙ එක.
ලස්සනයි ඇසළ.
- kasunxTeam Member
- Mood :
City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12515
Member Since : 2013-05-31
Re: අලු වෙලා වැටුන මගේ හදවත...
2015-02-07, 5:31 pm
හැඟීම් අකුරු කරන්න ඉගෙන ගත්තේ කොහෙන්ද මල්ලි ! පද වැල ලස්සනයි ! හැමදේම ලස්සන වේවා !
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|