Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4125 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9582
Member Since : 2013-03-28

ආදරණීය මල්ලී වෙත... Empty ආදරණීය මල්ලී වෙත...

2015-02-09, 5:16 pm
Message reputation : 100% (2 votes)
රිදුන තටු බර වැඩියි
නුඹේ හිතට මල්ලියේ
රිදුනමුත් තටු නුඹට
අවැසිවෙයි හැම දිනේ

ඉවසපන් වේදනාව
හැමදාම නොම දැනේ
තටු විදන් ඉගිලෙන්න
තව ටිකක් දුර ඇතේ

ඉන්න උඹ ඇහැකි නම්
මං ලඟින් හිඳින්නම්
මට බරක් නැහැ උඹව
හැමදාම රකින්නම්

යන්නටම ඕනි නම්
යන්න උඹ යනව නම්
නැහැ කිසිම තරහක්
මගේ හිතේ අදටත්

ඉගිල යන නුඹ දිහා
බලන් මම හිඳින්නේ
ඉගිලියන් නොබලාම
මතු දිනක මල්ලියේ

යන්න තව දුර ඇතේ
නුඹට එය යා හැකියි
කූඩුවක නැවතියන්
හතිලන්න ඒ දිනේ

සියලු සැප ලැබීයන්
නුඹ ලඟට හැමවිටේ
සතුටින්ම ඉගිලියන්
ඇය ලඟට මල්ලියේ....
samitha
samitha
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 7192
Member Since : 2015-01-25

ආදරණීය මල්ලී වෙත... Empty Re: ආදරණීය මල්ලී වෙත...

2015-02-10, 3:41 pm
Message reputation : 100% (1 vote)
"ඉවසන්න..." කිව හැකියි  
"තුටු වෙන්න..." කිව හැකියි  
කියන්නට තව හැකියි 
ඔවදනන් බොහෝ ඇතියි 


තවෙකුට කියවනා 
කරන්නට උවමනා 
මේ සියලු ඔවදනා 
කරන්නේ කෙලෙසිනා?


ජීවිතේ හැටි එයයි 
ඉගෙන ගනු මල්ලියේ
තටු ලැබුණු විගසින්ම 
යයි ඉගිල කූඩුවෙන්...
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12168
Member Since : 2013-07-29

ආදරණීය මල්ලී වෙත... Empty Re: ආදරණීය මල්ලී වෙත...

2015-02-10, 4:02 pm
Message reputation : 100% (1 vote)
hmmmmmm
Sponsored content

ආදරණීය මල්ලී වෙත... Empty Re: ආදරණීය මල්ලී වෙත...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum