Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9552
Member Since : 2013-03-28

අතීතයේ දවසක.... Empty අතීතයේ දවසක....

2015-05-20, 8:18 pm
Message reputation : 100% (2 votes)
"හෙලෝ පොඩි....මොකද කරන්නේ"

"ඉන්නව ඉතින්"

"කාල නේද ඔයා"

"ඔව් ඔයා කෑවද ??"

"තාම නැහැ අනේ...තව ටිකකින් කනවා"

"හ්ම්....මොකද කරන්නේ ඔයා..."

"මුකුත් නෑ අනේ, නාගන්නත් ඕනි...අහන්නකෝ මරු වැඩක් උනා අද මට"

"මොකක්ද ??"

"මතකද මම ඔයාට අර කිව්ව පට්ට ලස්සන කොල්ලෙක් එනව කියල මම කන තැනට කෑම ගන්න..."

"ම්....මට මතක නෑ අනේ...."

"ඇයි අය්යෝ මම ඊයෙත් ඔයාට කතා කරපු වෙලාවෙ කිව්වේ..."

"අහ් ඔව් ඔව් ඉතින්"

"අහනවකෝ, දවල් මම යාලුවො සෙට් එකත් එක්ක කොලේජ් හවුස් එකට ගියා කන්න....මෙන්න අර යකා ආපි එතනට
ඌ අපේ කැම්පස් ස්ටාෆ් මගේ හිතේ ...පට්ටම කියුට් ඕයි...ආසාවේ බෑ..."

"ඇයි ඉතින් ඌ එක්ක කතා නොකලේ..."

"මොකටද...මට තමුසේ ඉන්නවනේ ඉතින්...ඕවා බල බල ඉන්න හොඳයි පොඩි...
කොහොමද අද දවස ඔයාට..."

"වැඩ අනේ එක්සැම් ලඟයි නේ.....රිසච් එකේ වැඩත් තියෙනවා...අපේ මේ පිස්සු උන් එක්ක කරන්න බැහැ...මම තනියෙන් කලානම් එකක්..."

"හෙමිහිට වැඩ ටික කරගන්න ඉතින්...ඔයාගේ තරිඳු අය්ය එහෙම කතා කලේ නැද්ද අද ??"

"එයා වැඩ මේ දවස් වල...."

"හ්ම්....මම තියන්නද පොඩි එහෙනම්...."

"හා..."

"මට කිස් එකක් ඕනි මිනිහෝ"

"මෙතන බැහැ අනේ...."

"ඒවා මම දන්නේ නෑ,මට ඕනි ඊයෙ දුන්නෙත් නැහැ..."

"බැහැ ඕයි කිව්වම අහනවකෝ"

"මට ඕනි,දෙනකන් තියන්නේ නෑ මම ..."

"උම්මාහ්...."

"මට ඇහුනේ නෑ හරියට..."

"උම්මාහ්"

"කෝ මට ඇහුනේ නෑ ඕයි..."

"මේ මම තියනවා....මට වැඩ තියෙනවා..."

"හරි හරි....වැඩ ටික කරගන්න ..."

"පොඩි මම ගොඩක් ආදරෙයි....ගොඩාක්...එහෙනම් මම තියන්නද..."

"හා..."

"ගුඩ් නයිට්....බුදුසරණයි...."

"බුදුසරණයි...."
keithbirg
keithbirg
Regular Member
Mood : Fine

Country : Australia
Posts : 40
GetReal Gold : 6964
Member Since : 2014-11-21

අතීතයේ දවසක.... Empty Re: අතීතයේ දවසක....

2015-05-20, 9:54 pm
Message reputation : 100% (1 vote)
Podeee?? mata ea nama nam hodata ahala purudui.. man hithanne man oyawa sahena kaleka idan dannawa Esala malli
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12138
Member Since : 2013-07-29

අතීතයේ දවසක.... Empty Re: අතීතයේ දවසක....

2015-05-21, 2:17 pm
Message reputation : 100% (1 vote)
hmmmmm
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9063
Member Since : 2013-05-05

අතීතයේ දවසක.... Empty Re: අතීතයේ දවසක....

2015-05-22, 4:11 pm
අතීතය සිහිනයක් පමණයි............  Neutral Neutral Neutral Neutral
virmadu
virmadu
+ 250 Posts
Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7580
Member Since : 2014-07-29

අතීතයේ දවසක.... Empty Re: අතීතයේ දවසක....

2015-05-22, 10:02 pm
Message reputation : 100% (1 vote)
අතීතය සිහිනයක් පමනක් උනත් ඒ සිහිනෙටත් තාමත් ආදරේයි...
Sponsored content

අතීතයේ දවසක.... Empty Re: අතීතයේ දවසක....

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum