Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4128 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10680
Member Since : 2013-08-11

නුඹට ගොඩාක් පින් Empty නුඹට ගොඩාක් පින්

2016-04-27, 4:56 pm
Message reputation : 100% (2 votes)
හැම ජිවිතයකටම
හීනයක් තිබුනා
හැම හිනයකටම
ජිවිතයක් තිබුනා
මට මගේම වුන
ලොකු කතාවක් තිබුනා
ඒ කතාවේ මට
සෙනෙහසක් තිබුනා


ඉතින් ......


ළඟට ඇවිත් මට

වැඳ වැටෙන්න හිතුනා
එත් ඇවිදින්න මට
දෙපා අහිමි වුනා
කොහොම හරි නුඹ
ජිවිතේ දුන්නා
ඒ ජීවිතේම මට
හීනයක් වගේ දැනුනා..........



"නුඹට ගොඩාක් පින් "
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7359
Member Since : 2016-03-31

නුඹට ගොඩාක් පින් Empty Re: නුඹට ගොඩාක් පින්

2016-04-28, 12:46 pm
Message reputation : 100% (1 vote)
ගොඩාක් දවසකින් ඔයාගෙ කවියක් දැක්කෙ. සමහරවිට මට ගොඩාක් දවසකින් කියල හිතුනෙ හැමදාම මම ඔයාගෙ අළුත් කවියක් දකින්න ආසාවෙන් ඇඟිලි ගැන ගැන හිටිය නිසා වෙන්න ඇති.
ස්තූතියි ඕෂද. හරිම අපූරුයි. හරිම නැවුම්.
tharindu
tharindu
+ 100 Posts
Country : Sri Lanka
Posts : 135
GetReal Gold : 6316
Member Since : 2016-01-28

නුඹට ගොඩාක් පින් Empty Re: නුඹට ගොඩාක් පින්

2016-04-28, 8:46 pm
Lassanai godak kaviya
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9850
Member Since : 2015-05-03

නුඹට ගොඩාක් පින් Empty Re: නුඹට ගොඩාක් පින්

2016-05-04, 5:20 am
harima lassanai.
Sponsored content

නුඹට ගොඩාක් පින් Empty Re: නුඹට ගොඩාක් පින්

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum