- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
හිමි නැති ලෝකය
2016-05-16, 8:24 pm
මොහොතකින් මැකී යන
සඳ අහසේ නැති වුනත්
හිත් අහසේ කල්පයක්
දැනුනා නුඹ ඉස්සරත්
ලං උනේ මේ තරම්
වෙන් වෙන්න ආයෙමත්
ඇත්තමයි අපිට අපි
හිමි නැතිද ලෝකයක්
අහසකට සයුරු තොර
හමුවෙනා දවසකත්
මට හිතුනේ අපි දුරක්
ලං වේවි කිසි දිනත්
නැහැනේ මම පෙම් කෙරුවේ
මේ තරම් කාටවත්
ඒ නිසයි දුක දැනුනේ
උහුලන්න බැරි වුනත්....
සඳ අහසේ නැති වුනත්
හිත් අහසේ කල්පයක්
දැනුනා නුඹ ඉස්සරත්
ලං උනේ මේ තරම්
වෙන් වෙන්න ආයෙමත්
ඇත්තමයි අපිට අපි
හිමි නැතිද ලෝකයක්
අහසකට සයුරු තොර
හමුවෙනා දවසකත්
මට හිතුනේ අපි දුරක්
ලං වේවි කිසි දිනත්
නැහැනේ මම පෙම් කෙරුවේ
මේ තරම් කාටවත්
ඒ නිසයි දුක දැනුනේ
උහුලන්න බැරි වුනත්....
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03
Re: හිමි නැති ලෝකය
2016-05-17, 5:24 am
me comment eka daanne beluwa kiyala oyata penna hindai. eth hemadama hithin duk wewi inna epa kollo.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|