Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4112 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10648
Member Since : 2013-08-11

නුඹට හැකි බව නොදැන උන්නෙමි Empty නුඹට හැකි බව නොදැන උන්නෙමි

2016-05-24, 8:21 pm
Message reputation : 100% (2 votes)
මගේ නෙත් දෙක තෙත් කරන්නට
මගේ නිදිමත උදුර ගන්නට
මගේ මතකය එපා කරනට
නුඹට හැකි බව නොදැන උන්නෙමි...


මගේ හදවත බර කරන්නට
මගේ සිතුවිලි විසිරුවන්නට
මගේ සිත්මල පොඩි කරන්නට
නුඹට හැකිබව නොදැන උන්නෙමි...


මගේ සිහිනය බොඳ කරන්නට
තවත් නුඹටම සිත පුදන්නට
මගේ හැඟුමන් හසුරවන්නට
නුඹට හැකි බව නොදැන උන්නෙමි...


තවත් කෙනෙකුට සිත පුදන්නට
බැරිම තැනටම හිත කඩන්නට
මවෙත මාවම නැති කරන්නට 
නුඹට හැකි බව නොදැන උන්නෙමි......






Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7327
Member Since : 2016-03-31

නුඹට හැකි බව නොදැන උන්නෙමි Empty Re: නුඹට හැකි බව නොදැන උන්නෙමි

2016-05-27, 2:34 am
මගේ නෙත් දෙක තෙත් කරන්නට
නුඹට හැකි බව මම දැන උන්නෙමි
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9818
Member Since : 2015-05-03

නුඹට හැකි බව නොදැන උන්නෙමි Empty Re: නුඹට හැකි බව නොදැන උන්නෙමි

2016-05-27, 3:56 am
ane mokakda ane oyala dennage wede hemadaama andana ekane.
Anonymous
Guest
Guest

නුඹට හැකි බව නොදැන උන්නෙමි Empty Re: නුඹට හැකි බව නොදැන උන්නෙමි

2016-05-27, 6:45 am
Hmmmmmmmmmmmm
Sponsored content

නුඹට හැකි බව නොදැන උන්නෙමි Empty Re: නුඹට හැකි බව නොදැන උන්නෙමි

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum