Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10646
Member Since : 2013-08-11

දවසක හමුවෙමු  Empty දවසක හමුවෙමු

2016-06-20, 12:32 am
Message reputation : 100% (1 vote)
දවසක හමුවෙමු 
මේ මල් පාරේම 
අපේ මතක නටඹුන් තියලා 
ඇවිදින් විමසමු 
අපේම පෙම් හිත්
දුරස් වුනේ අපි ඇයි කියලා 
වෙනතක ගියාට 
සදාකල්ම නුඹ
හිනැහෙන විට දෑසට එබිලා 
අහක බලන්නට 
හිත දුන්නෙම නැති 
කඳුලින් පිසලමු දුක නිවලා ....
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7325
Member Since : 2016-03-31

දවසක හමුවෙමු  Empty Re: දවසක හමුවෙමු

2016-06-20, 1:35 am
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum