- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
මගේ පුන්චි හා පැටියෝ
2016-06-22, 8:15 pm
මගේ පුන්චි හා පැටියෝ
ඔයාගෙ ලස්සන
නිල් පාට ඇස් දෙකේ උතුරන
අහින්සක බලාපොරොත්තු
අඳුනන්න බැරුව නෙවෙයි මට
ඒත් කොහොමද මම
පිළිගන්නෙ ඒ සොඳුරු ඇරයුම
බයයි මගෙ හිතට හරියට
යන්න සිදු උනොත් දවසක
දුක් දී ඔබේ ඔය සුමුදු හදවතට
දරාගන්නට බැරිවෙයි එදාට
ඔයාට වගේම
මගෙ ගිලන් වූ හිතටත්
ඔයාගෙ ලස්සන
නිල් පාට ඇස් දෙකේ උතුරන
අහින්සක බලාපොරොත්තු
අඳුනන්න බැරුව නෙවෙයි මට
ඒත් කොහොමද මම
පිළිගන්නෙ ඒ සොඳුරු ඇරයුම
බයයි මගෙ හිතට හරියට
යන්න සිදු උනොත් දවසක
දුක් දී ඔබේ ඔය සුමුදු හදවතට
දරාගන්නට බැරිවෙයි එදාට
ඔයාට වගේම
මගෙ ගිලන් වූ හිතටත්
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03
Re: මගේ පුන්චි හා පැටියෝ
2016-06-22, 11:05 pm
ah es dekath dekkada??? photo ekakwath euwada?
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: මගේ පුන්චි හා පැටියෝ
2016-06-22, 11:42 pm
හීනෙන් විතරයි කොල්ලෝ
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
Re: මගේ පුන්චි හා පැටියෝ
2016-06-23, 11:23 pm
ඒ කියන්නෙ දැන් එයාව දැකලා තියෙන්නෙ හීනෙන් විතරද? හී.....
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: මගේ පුන්චි හා පැටියෝ
2016-06-24, 12:56 am
හැබැහින් දකින්න පින් කරලා නෑනෙ මං....
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: මගේ පුන්චි හා පැටියෝ
2016-07-05, 1:10 am
සිහිනෙන් වගේ දුටු ඒ නිල් දෑස් දෙක
මුව මත රැදුණු මද සිනහව අහින්සක
ආසයි දකින්නට ආයේමත් වරෙක
සිහිනෙන් නොවේ හැබැහින් ලඟදී දිනෙක
මුව මත රැදුණු මද සිනහව අහින්සක
ආසයි දකින්නට ආයේමත් වරෙක
සිහිනෙන් නොවේ හැබැහින් ලඟදී දිනෙක
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|