- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
සැඟවුනෙමි මුළු ලොවින්
2016-06-29, 7:54 pm
සැඟවුනෙමි මුළු ලොවින්
හුදෙකලා වන සිතින්
කොහොම සැඟවෙමි ඉතින්
මම මගේ හදවතින්
නොහැක දකිනට නුඹෙන්
හෙලන කඳුලලැලි දුකින්
සැඟව මගෙ හදවතින්
දුර ගියෙමි නුඹෙ හදින්
සැඟවුනත් මුළු ලොවින්
නුඹ නොයයි මගෙ සිතින්
සැඟවෙන්න බැහැ නුඹෙන්
මගෙ ලොවම නුඹ බැවින්
හුදෙකලා වන සිතින්
කොහොම සැඟවෙමි ඉතින්
මම මගේ හදවතින්
නොහැක දකිනට නුඹෙන්
හෙලන කඳුලලැලි දුකින්
සැඟව මගෙ හදවතින්
දුර ගියෙමි නුඹෙ හදින්
සැඟවුනත් මුළු ලොවින්
නුඹ නොයයි මගෙ සිතින්
සැඟවෙන්න බැහැ නුඹෙන්
මගෙ ලොවම නුඹ බැවින්
- suk love+ 100 Posts
- City : kandy
Country : Sri Lanka
Posts : 125
GetReal Gold : 6723
Member Since : 2015-08-18
Re: සැඟවුනෙමි මුළු ලොවින්
2016-06-29, 8:39 pm
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: සැඟවුනෙමි මුළු ලොවින්
2016-07-02, 1:11 am
නොහැක දකිනට නුඹෙන්
හෙලන කඳුලලැලි දුකින්
තිනිව වැලපෙමි සිතින්
කඳුළු සඟවමි නුඹෙන්
සිනහ දැකගනු රිසින්
දිනෙක ඔබගේ මුවින්
හෙලන කඳුලලැලි දුකින්
තිනිව වැලපෙමි සිතින්
කඳුළු සඟවමි නුඹෙන්
සිනහ දැකගනු රිසින්
දිනෙක ඔබගේ මුවින්
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|