- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10646
Member Since : 2013-08-11
සමා වෙන්න රත්තරනේ
2017-02-07, 10:12 pm
සියක් ගණන් කවි පද නම් ලියා ඇති
නුඹේ නමට කවි පදයක් ලියා නැති
ආදරයෙන් නුඹ මා ලග උන්න හැටි
මතක්වෙනවා කදුලැලි නෙතු පුරා රැදී...
ලගින් ඉදන් නුඹ සෙනෙහස දුන්න හැටි
මගෙන් නුඹට අරියාදුත් වෙන්න ඇති
ඉවසා සියල් නුඹ මට පෙම් කෙරුව හැටි
මතකයි අදත් නුඹ තුරුලේ උන්න හැටි...
නික්ම ගියත් නුඹ ඇත සිත පුරා රැදී
ඉන්නේ අදත් සිහිනෙන් මා ලග දැවටී
එදා නොලියු කවි පදයක් අද ලියමි
සමා වෙන්න රත්තරනේ එන්න යලි...
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|