Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4133 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS

Go down
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13758
Member Since : 2013-01-26

 සමලිංගික දෙමාපියන්ගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ලු. Empty සමලිංගික දෙමාපියන්ගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ලු.

2013-06-07, 10:47 am
Message reputation : 100% (6 votes)
[You must be registered and logged in to see this image.]

ඔන්න මම නම් නෙවි මෙහෙම කියන්නේ ඈ. මේක කියන්නේ සමලිංගික දෙමාපියන්ගේ දරුවන් සම්බන්ධයෙන් කල ලෝකයේ ලොකුම අධ්‍යයනයක්.
මේ පර්යේෂණය ඕස්ට්‍රේලියාවේ දරුවන් 500ක් යොදාගෙන ඔවුන්ගේ සුභසාධනය ගැන හදාරලා තියනවා. එහිදී ඔවුන් හඳුනාගෙන තිබෙනවා සමලිංගික දෙමාපියන්ගේ දරුවන් ස්වාභිමානය හා දෙමාපියන් සමඟ ගතකරන කාලය අතින් සලකාබලනවිට සාමාන්‍ය ජනගහණය සමඟ කිසිදු වෙනසක් නොපෙන්වන බව. නමුත් සමලිංගික දෙමාපියන්ගේ දරුවන් සමස්ත සෞඛ්‍යය සහ තම පවුල කෙරෙහි දක්වන ඇලීම අතින් ගත්තම විෂම ලිංගික දෙමාපියන්ගේ දරුවන්ට වඩා ඉහළ ලකුණු ප්‍රමාණයක් අරගෙන තිබෙනවා.

පර්යේෂකයන්ට හැකියාවක් ලැබිල නැහැ මේකට ස්ථිර හේතුවක් කියන්න. නමුත්  මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ආචාර්ය සයිමන් ක්‍රවුච් මේ සම්බන්ධයෙන් කියන්නේ මේ වගේ අදහසක්. "සමලිංගික දෙමාපියන් එයාලගේ දරුවෝ එක්ක හැමවෙලාවෙම නිවැරදි ලෙස සන්නිවේදනය කරනවා. විශේෂයෙන්ම පාසලේදී සරදමට ලක්වීම, හිරිහැරයන්ට ලක්වීම වගේ දේවල් සම්බන්ධයෙන් දරුවන් සමඟ හොඳින් කතාබහ කරනවා" පර්යේෂකයන් කියන්නේ මෙන්න මේක එම දරුවන්ගේ නම්යශීලිභාවය හා ධෛර්යසම්පන්නභාවය වර්ධනය වීමට උපකාරිවෙනවා කියලයි.

මේ පර්යේෂණය තරයේ ප්‍රතික්ෂේපකරනවා, සමලිංගික පවුල් දරුවන් රැකබලාගැනීමට විරුද්ධවන ආගමික නායකයන්ගේ, දේශපාලකයන්ගේ සහ සමාජ ක්‍රියාකාරීන්ගේ ප්‍රකාශයන් වලට. ඒ වගේම කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලීය පර්යේෂකයන් පිරිසක් පෙන්වාදෙනවා අවුරුදු 17 දරුවන් අතර සමලිංගික දෙමාපියන්ගේ දරුවන් සාම්ප්‍රදායික පවුල් වල එම වයස් කාණ්ඩයේ දරුවන්ට වඩා, ඉහළ ලකුණු ප්‍රමාණයක් ගන්නවලු නිපුණතවයන්ට මානසිකව අනුකුලවීම අතින්, ඒ වගේම අඩු ලකුණු ප්‍රමාණයක් ලබාගන්නවලු ගැටළු සහගත හැසිරීම් අතින්.

ඉතින්, අනේ අපි දෙන්න ආදරේ කලාට දරුවෙක් වත් හදාගන්න බැරිවේවි නේද කියල හිතුන අයට, ඔන්න තවමත් බලාපොරොත්තු අතහරින්න කාලය නෙවි. මේ වගේ රටක අපි තවත් සාධක ගැන හිතන්න වෙනවා තමයි. ඒත් තවමත් ඔයාලගේ හීන ඉටුවෙන්න අවස්තාව තියනවා. ඔන්න මමත් ඔයාලගේ ගොඩේ. මමත් ආසයි අප්පච්චි කෙනෙක් වෙන්න.

~සියපත් ~
Adithya
Adithya
Team Member
Team Member
Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 9350
Member Since : 2013-05-13
https://twitter.com/glamdion

 සමලිංගික දෙමාපියන්ගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ලු. Empty Re: සමලිංගික දෙමාපියන්ගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ලු.

2013-06-07, 12:46 pm
Message reputation : 100% (1 vote)
May be that's coz they don't have kids for the sake of having, neither they are born with surprise..... it take too many hardships and dedication for them to have a kid....
So,it's duh obvious that once you get something over hardships, you treasure it n never give up on it.. so does the kids....
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9133
Member Since : 2013-01-27

 සමලිංගික දෙමාපියන්ගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ලු. Empty Re: සමලිංගික දෙමාපියන්ගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ලු.

2013-06-09, 12:42 pm
:lol:
avatar
saranga.wijerathna
memebrs with 1 post
City : Panadura
Country : Sri Lanka
Posts : 1
GetReal Gold : 8118
Member Since : 2013-04-13

 සමලිංගික දෙමාපියන්ගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ලු. Empty Re: සමලිංගික දෙමාපියන්ගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ලු.

2013-06-16, 7:01 am
Message reputation : 100% (3 votes)
ඇයි මමත් කොච්චර අසාවෙන්ද ඉන්නේ අප්පච්චි කෙනෙක් වෙන්න 
IwannaBGay
IwannaBGay
Regular Member
Country : Sri Lanka
Posts : 14
GetReal Gold : 8068
Member Since : 2013-08-08

 සමලිංගික දෙමාපියන්ගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ලු. Empty Re: සමලිංගික දෙමාපියන්ගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ලු.

2013-08-31, 3:23 pm
ඒක ඇත්ත. ගැහැණු කෙනෙක් එක්ක හැසිරෙන්න ආශාව නැති උනාට තමන්ගෙ ධාතු ලබා දීලා තමංගෙම දරුවෙක් හදාගන්න බැරි කමක් නැහැ ඔයාලට.
akasha
akasha
memebrs with 1 post
City : colombo
Country : Sri Lanka
Posts : 4
GetReal Gold : 7860
Member Since : 2013-08-20

 සමලිංගික දෙමාපියන්ගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ලු. Empty Re: සමලිංගික දෙමාපියන්ගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ලු.

2013-08-31, 9:26 pm
IwannaBGay wrote:ඒක ඇත්ත. ගැහැණු කෙනෙක් එක්ක හැසිරෙන්න ආශාව නැති උනාට තමන්ගෙ ධාතු ලබා දීලා තමංගෙම දරුවෙක් හදාගන්න බැරි කමක් නැහැ ඔයාලට.
ow aka aththa...sama risi una kiyala daruwekta heena dakina aya koitharam innawada.. a wagema thamangei sahakarugei bedeema athulin thawath shakthimath wenawa kiyalai mage hegeema.. namuth.. aka a daruwata Amma kenekge Adare ahimi kara weema thulin api ayata karanne Asadaranayak neweida.. kawada hari daruwa apita agilla dik karawi neda?

Sponsored content

 සමලිංගික දෙමාපියන්ගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ලු. Empty Re: සමලිංගික දෙමාපියන්ගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් ලු.

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum