- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13776
Member Since : 2013-01-29
ආදරණීයම සුභපැතුම
2013-06-13, 5:19 pm
මුලින්ම සුභපතන්න ඔනේ කියල
රෑ දොලහ වෙනකම් ඇහැරිලා ඉදලා
ඉස්සෙල්ලම මට සුභපතනකොට
දැනුනෙ ඔයා මගේ ලගමයි කියල. . .
අපේ උපන්දින දවසට
ඩෙවෝන් එකෙන් කේක් අරගෙන
කාමරේ පුරම ඉටිපන්දම් ගහල
රතුපාට සුදුපාට බැලුම් පුම්බලා
අපි දෙන්න උපන්දින සමරන්න හීනමැව්ව
තාම මතකයි. . .
ඔයා අද මාලිගාවට ගිහින්
පහන් සීයක් පත්තුකරල
මට ආශිර්වාද කරනව කිවුවම
ඇසවලට කඳුලු පිරුනේ
ඔය ආදරේ දරාගන්න බැරිකමට
චුටි මල්ලියේ. . .
ඔය කතාකරන ඇස්දෙක ලඟ
හැමදාම ඉන්න
මම පාරමී පුරනව
ඔයගෙ ලස්සන පුංචි පුංචි
හීන හැබෑකරන්න
මම ඉක්මනටම එනව. . .
පරිස්සමෙන් ඉන්න. . .
ආදරෙයි රත්තරං. . .
ජීවිතේටත් වඩා. . . .
රෑ දොලහ වෙනකම් ඇහැරිලා ඉදලා
ඉස්සෙල්ලම මට සුභපතනකොට
දැනුනෙ ඔයා මගේ ලගමයි කියල. . .
අපේ උපන්දින දවසට
ඩෙවෝන් එකෙන් කේක් අරගෙන
කාමරේ පුරම ඉටිපන්දම් ගහල
රතුපාට සුදුපාට බැලුම් පුම්බලා
අපි දෙන්න උපන්දින සමරන්න හීනමැව්ව
තාම මතකයි. . .
ඔයා අද මාලිගාවට ගිහින්
පහන් සීයක් පත්තුකරල
මට ආශිර්වාද කරනව කිවුවම
ඇසවලට කඳුලු පිරුනේ
ඔය ආදරේ දරාගන්න බැරිකමට
චුටි මල්ලියේ. . .
ඔය කතාකරන ඇස්දෙක ලඟ
හැමදාම ඉන්න
මම පාරමී පුරනව
ඔයගෙ ලස්සන පුංචි පුංචි
හීන හැබෑකරන්න
මම ඉක්මනටම එනව. . .
පරිස්සමෙන් ඉන්න. . .
ආදරෙයි රත්තරං. . .
ජීවිතේටත් වඩා. . . .
- thisuRegular Member
- Mood :
City : kandy
Country : Sri Lanka
Posts : 12
GetReal Gold : 8107
Member Since : 2013-05-09
Re: ආදරණීයම සුභපැතුම
2013-06-13, 8:47 pm
lovely
- KANISHKA+ 100 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 168
GetReal Gold : 9035
Member Since : 2013-06-10
Re: ආදරණීයම සුභපැතුම
2013-06-13, 9:03 pm
ඔයා ගොඩක් වසනා වන්තයි , ඔයා ආදරය කරන කෙනා ඔයාගේ උපන් දිනය වෙනුවෙන් ඔය තරම් දේවල් කරලා..
එත් මන් මගේ මගේ පනටත් වැඩ ආදරය කරන කෙනාට මගේ උපන් දිනේ දවසවත් මතක තිබුණේ නෑ ...
මගේ උපන් දිනේ දවසේ ඔය තරම් ලස්සන කිසිම දෙයක් උනේ නෑ .. මන් තට්ට තනියම බෝඩිමට වෙලා හිටියා ... දුකෙන්
මන් ගොඩක් අසාවෙන් එයාව මීට් වෙන්න බලන් හිටියා .. එත් ...
ඒ ගැන ඇහුවම කිව්වේ .. පොඩි බබෙක් වෙන්න හදන්න එපා කියල...
කවම දාක් වත් එයාට දුකක් දෙන්න එපා ... ඔය වගේ කට්ටිය හම්බවෙන්නේ පෙර පිනකට ...
:D :D
එත් මන් මගේ මගේ පනටත් වැඩ ආදරය කරන කෙනාට මගේ උපන් දිනේ දවසවත් මතක තිබුණේ නෑ ...
මගේ උපන් දිනේ දවසේ ඔය තරම් ලස්සන කිසිම දෙයක් උනේ නෑ .. මන් තට්ට තනියම බෝඩිමට වෙලා හිටියා ... දුකෙන්
මන් ගොඩක් අසාවෙන් එයාව මීට් වෙන්න බලන් හිටියා .. එත් ...
ඒ ගැන ඇහුවම කිව්වේ .. පොඩි බබෙක් වෙන්න හදන්න එපා කියල...
කවම දාක් වත් එයාට දුකක් දෙන්න එපා ... ඔය වගේ කට්ටිය හම්බවෙන්නේ පෙර පිනකට ...
:D :D
- ChandanaRegular Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 53
GetReal Gold : 8398
Member Since : 2013-05-29
Re: ආදරණීයම සුභපැතුම
2013-06-14, 12:55 am
ඒ අතින් මමත් ගොඩාක් වාසනාවන්තයි. මම ආදරේ කරන කෙනා මගේ උපන්දිනේට ලෑස්ති වෙන්නේ මාසෙක විතර ඉඳලා. කාඩ් අරගෙන, තෑගී අරගෙන, අපේ යාළුවන්ට කියල පොඩි පාටි එකක් ලෑස්ති කරනවා. අපි හම්බ වෙලා ගත වුනු අවුරුදු තුනේම එහෙමයි. තෑගීවත් සල්ලිවත් නෙමෙයි වැදගත්. එයා ඒ වෙනුවෙන් වෙන මහන්සිය. කැප කිරීම.
- KANISHKA+ 100 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 168
GetReal Gold : 9035
Member Since : 2013-06-10
Re: ආදරණීයම සුභපැතුම
2013-06-14, 8:00 pm
මමත් අවාසනාවන්ත නෑ ... බොරු කියන්නේ මොකටද මාත් ඔය දේවල් බලාපොරොත්තු උනා ,,.. ලැබුනේ නැති උනාම ගොඩක් දුකත් හිතුණා.. ඒ වගේම ඔයාලගේ post දකිද්දී පුංචි ඉරිසියාවකුත් දැනුනා .. එත් ... අපි හැමෝම සර්ව සම්පූර්ණ නැනේ ... සමහර විට එයට මගේ උපන් දිනේ වැදගත් කමක් නැතුව ඇති .. නමුත් එයාට මගේ වැදගත් කමක් තියනවා .. මට ඒ හොදටෝම ඇති එයාට ආදරය කරන්න ... :D:D:D:D
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13776
Member Since : 2013-01-29
Re: ආදරණීයම සුභපැතුම
2013-06-15, 4:15 pm
ඔව් මල්ලී,
හැමෝගෙම ආදරේ එකවගේ නෑනේ.
වචනෙන් නොකිව්වට, ක්‍රියාවෙන් නොපෙන්නුවට, හිතේ හංගගෙන ලොකු ආදරයක් දරාගෙන ඉන්න අය ඉන්නව.
ආදරේ බොලදකමකුත් තියන්න ඕනේ, ඒක හරි සුන්දර කරනව අපේ ජීවිත.
ඒත් එහෙම නෑ කියල
ඒක ආදරේ අඩුවක් නෙවෙයි.
එහෙම නේද?
ඉර තරමට හඳ තරමට නුඹ මගෙ ලග නොහිටියාට
සුලග වගේ නිරන්තරේ මාවටකර නොරදුනාට
කුරුලු හඩින් මිහිරි ගීත මා වෙනුවෙන් නොගැයුවාට
දැනෙනව මට ලෙංගතුකම නුඹ නිතරම නොකිව්වාට
ඒක නේද ඇත්ත. . . . . :)
හැමෝගෙම ආදරේ එකවගේ නෑනේ.
වචනෙන් නොකිව්වට, ක්‍රියාවෙන් නොපෙන්නුවට, හිතේ හංගගෙන ලොකු ආදරයක් දරාගෙන ඉන්න අය ඉන්නව.
ආදරේ බොලදකමකුත් තියන්න ඕනේ, ඒක හරි සුන්දර කරනව අපේ ජීවිත.
ඒත් එහෙම නෑ කියල
ඒක ආදරේ අඩුවක් නෙවෙයි.
එහෙම නේද?
ඉර තරමට හඳ තරමට නුඹ මගෙ ලග නොහිටියාට
සුලග වගේ නිරන්තරේ මාවටකර නොරදුනාට
කුරුලු හඩින් මිහිරි ගීත මා වෙනුවෙන් නොගැයුවාට
දැනෙනව මට ලෙංගතුකම නුඹ නිතරම නොකිව්වාට
ඒක නේද ඇත්ත. . . . . :)
- KANISHKA+ 100 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 168
GetReal Gold : 9035
Member Since : 2013-06-10
Re: ආදරණීයම සුභපැතුම
2013-06-15, 9:00 pm
thankz aiya...
eka thamai aththa...
eka thamai aththa...
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13776
Member Since : 2013-01-29
බලන්න එනකම්
2013-06-17, 12:42 am
දන්නව මං
බලාගෙන හිටිය කියලා ඔයා.
වැව රවුමේ මලිහාව දිහා බලාගෙන
හැමදාම අපි වාඩිවෙලා හිටපු
කොන්ක්‍රීට් බංකුව උඩට වෙලා. . . . . .
ඔය දිගටි ඇස්දෙකේ
කඳුලු පිරිල තිබුනා
වැවෙ රැලි දිහා බලාගෙන
සුසුම් කීයක් නම් හෙලුවද,
මම දැක්කෙ නෑ
මට ඒ හැමදෙයක්ම දැනුනා. . .
තොරතෝංචියක් නැතුව කියවන
ඔයත් එක්ක
අත් අල්ලගෙන,
හිනාවෙවී,
රන්ඩුවෙවී,
වැවරව්මේ ඇවිද්දා. . . .
නයිට් කඩෙන් ඔයා කැමති කෑම අරන්
රජපීල්ල මාවත දිගේ
බොඩිමට ඇවිදන් ගියා. . .
ඔයාට හිතුන වගේම
මටත් හිතුන
අයෙමත් එහෙම යන්න. . .
ඒ සුන්දර අතීතය
ඉක්මනට අයේ ඇත්තක් වෙයි. . . .
මේ මුලු ලෝකෙන්ම
මම වෙනුවෙන් විතරක්ම ඉන්න
ඔයාව බලන්න. . . . .
මම ඉක්මනටම එනවා. . . .
බලාගෙන හිටිය කියලා ඔයා.
වැව රවුමේ මලිහාව දිහා බලාගෙන
හැමදාම අපි වාඩිවෙලා හිටපු
කොන්ක්‍රීට් බංකුව උඩට වෙලා. . . . . .
ඔය දිගටි ඇස්දෙකේ
කඳුලු පිරිල තිබුනා
වැවෙ රැලි දිහා බලාගෙන
සුසුම් කීයක් නම් හෙලුවද,
මම දැක්කෙ නෑ
මට ඒ හැමදෙයක්ම දැනුනා. . .
තොරතෝංචියක් නැතුව කියවන
ඔයත් එක්ක
අත් අල්ලගෙන,
හිනාවෙවී,
රන්ඩුවෙවී,
වැවරව්මේ ඇවිද්දා. . . .
නයිට් කඩෙන් ඔයා කැමති කෑම අරන්
රජපීල්ල මාවත දිගේ
බොඩිමට ඇවිදන් ගියා. . .
ඔයාට හිතුන වගේම
මටත් හිතුන
අයෙමත් එහෙම යන්න. . .
ඒ සුන්දර අතීතය
ඉක්මනට අයේ ඇත්තක් වෙයි. . . .
මේ මුලු ලෝකෙන්ම
මම වෙනුවෙන් විතරක්ම ඉන්න
ඔයාව බලන්න. . . . .
මම ඉක්මනටම එනවා. . . .
- Amila Rathnayake+ 100 Posts
- City : Kandy
Country : Sri Lanka
Posts : 153
GetReal Gold : 8597
Member Since : 2013-05-12
Re: ආදරණීයම සුභපැතුම
2013-06-17, 12:29 pm
සහන් wrote:දන්නව මං
බලාගෙන හිටිය කියලා ඔයා.
වැව රවුමේ මලිහාව දිහා බලාගෙන
හැමදාම අපි වාඩිවෙලා හිටපු
කොන්ක්‍රීට් බංකුව උඩට වෙලා. . . . . .
ඔය දිගටි ඇස්දෙකේ
කඳුලු පිරිල තිබුනා
වැවෙ රැලි දිහා බලාගෙන
සුසුම් කීයක් නම් හෙලුවද,
මම දැක්කෙ නෑ
මට ඒ හැමදෙයක්ම දැනුනා. . .
තොරතෝංචියක් නැතුව කියවන
ඔයත් එක්ක
අත් අල්ලගෙන,
හිනාවෙවී,
රන්ඩුවෙවී,
වැවරව්මේ ඇවිද්දා. . . .
නයිට් කඩෙන් ඔයා කැමති කෑම අරන්
රජපීල්ල මාවත දිගේ
බොඩිමට ඇවිදන් ගියා. . .
ඔයාට හිතුන වගේම
මටත් හිතුන
අයෙමත් එහෙම යන්න. . .
ඒ සුන්දර අතීතය
ඉක්මනට අයේ ඇත්තක් වෙයි. . . .
මේ මුලු ලෝකෙන්ම
මම වෙනුවෙන් විතරක්ම ඉන්න
ඔයාව බලන්න. . . . .
මම ඉක්මනටම එනවා. . . .
Oya lassanata liyanawa Sahna. godak lassanai.
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: ආදරණීයම සුභපැතුම
2013-12-20, 5:31 pm
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13776
Member Since : 2013-01-29
Re: ආදරණීයම සුභපැතුම
2013-12-31, 1:29 pm
ස්තූතියි තවීශ, සාලිය
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13756
Member Since : 2013-01-26
Re: ආදරණීයම සුභපැතුම
2014-01-01, 6:21 pm
meka nam siraa
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13776
Member Since : 2013-01-29
Re: ආදරණීයම සුභපැතුම
2014-01-02, 3:59 pm
ස්තූතියි සියපත්
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|