පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,
+3
eboys
kasunx
zkt
7 posters
- zkt+ 100 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9610
Member Since : 2013-01-26
පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,
2013-10-11, 10:13 pm
පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,
[You must be registered and logged in to see this link.]
Comments (108)
Sort by: Date Rating Last Activity
+108
තනිකඩ කොල්ලා 129p • 10 hours ago
යකෝ මහරජෝ . . . Facebook වහන්න කලින් මේව වහල හිටපියකො.
Report
Reply
17 replies • active 2 hours ago
+33
පිංහාමි 146p • 10 hours ago
කොහොමත් රටේ ඉහලම අය ඉදන් පහලම අයත් දැන් කරන්නෙ සුදන්නට පුක දීලා ඩොලර් කීයක් හරි හොයා ගන්න එක තමයි...කැසිනෝ පනතත් ඒ වගේ එකක් තමයි...
Report
Reply
3 replies • active 2 hours ago
0
LankaE33000News • 10 hours ago
Appa ban. Mangala nam kohomath pirimiyekwath geniyekwath nowena nisa kamanna. eeth meewa ? ane manda. mekath balapan [You must be registered and logged in to see this link.] mun karana aparade balapan. Podi unta upades pawa denawa meke!!!
Report
Reply
+2
Sumanege ammata • 10 hours ago
Oke Members la karanna one Namal , Yoshitha , Rohitha rajapaksha mahathwaru E nam thuna mama 33000 wenuwen Yojana karanawa
Read more: [You must be registered and logged in to see this link.]
Follow us: 33000lk on Facebook

- kasunxTeam Member
- Mood :
City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12491
Member Since : 2013-05-31
Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,
2013-10-11, 11:45 pm
මාත් මේක කියෙව්වා !
දාලා තියෙන comments දැක්කහම ......................................හිතා ගන්න බැ :shock: :shock: :shock: :shock:
දාලා තියෙන comments දැක්කහම ......................................හිතා ගන්න බැ :shock: :shock: :shock: :shock:
- zkt+ 100 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9610
Member Since : 2013-01-26
Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,
2013-10-12, 12:00 am
මට හිතෙන්නෙ අපේ රටේ ඉන්න බහුතරය ආත්මාර්ථකාමී කුහක මිනිස්සු කියලා, මහ ලොකු සංස්කෘතියක් ගැන කතා කලාට , ප්‍රශ්ණයක් දිහා විවෘතව බලන්න මොළයක් නැහැ.
- kasunxTeam Member
- Mood :
City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12491
Member Since : 2013-05-31
Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,
2013-10-12, 12:09 am
මමත් එකට එකඟයි !Zezta wrote:මට හිතෙන්නෙ අපේ රටේ ඉන්න බහුතරය ආත්මාර්ථකාමී කුහක මිනිස්සු කියලා, මහ ලොකු සංස්කෘතියක් ගැන කතා කලාට , ප්‍රශ්ණයක් දිහා විවෘතව බලන්න මොළයක් නැහැ.
මම එක comment එකක දැකපු විදිහට ,විවෘතව ප්‍රශ්නයක් දිහා බලනවා කියන එකත් සමහරුන්ට විහිළුවක් !
- GuestGuest
Re: විශේෂ අවධානය පිණිසයි.
2013-10-12, 10:20 am
කටද පිස්සු කියලා කොමෙන්ට් බැලුවාම තෙරෙනවා.
"ආප්ප සීන් එකනම් එක්කො කියන්න පුළුවන් උන් උන්ගේ සංවේදී තැන් දන්න හින්දා ඇබ්බැහි වෙනවා කියලා. ඒත් පිරිමි??? මටනම් අප්‍රසන්නේ බෑ බන්"
"රොග බෝ විම"
"කුඩා ලමයි මෙකට ඇබ්බෙයි විම"
එ මුන්ට පිස්සුද බං
"ආප්ප සීන් එකනම් එක්කො කියන්න පුළුවන් උන් උන්ගේ සංවේදී තැන් දන්න හින්දා ඇබ්බැහි වෙනවා කියලා. ඒත් පිරිමි??? මටනම් අප්‍රසන්නේ බෑ බන්"
"රොග බෝ විම"
"කුඩා ලමයි මෙකට ඇබ්බෙයි විම"
එ මුන්ට පිස්සුද බං
- eboys+ 250 Posts
- Mood :
City : Battaramulla
Country : Sri Lanka
Posts : 449
GetReal Gold : 8696
Member Since : 2013-08-13
Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,
2013-10-12, 10:31 am
Mun hithanne mun karana daha jara weda walin roga bo wenne ne lamai abbahi wenne ne kiyala..... Un keeyak nam podi kello anatha karala athida? Ekada munge pirimi kama ekada danne ne mun uda dagena ke gahanne
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13754
Member Since : 2013-01-29
Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,
2013-10-12, 12:24 pm
ඊයේ බැලුවට වඩා අද කමෙන්ට් ගොඩාක් වැඩිවෙලා. එතන බහුතරයක් මෝඩ කතා කියනව ඇරෙන්න වැදගත් දෙයක් කියලම නෑ.
හොද කමෙන්ට් කිපෙකුත් තිබුනා.
කවුරුත් ඒක පාර්ශ්වික නොවී කමෙන්ට් කරමු.
අපිට වාද කරල දිනන්න නෙවෙයි මේරටේ නූගත් බුධියෙන් හීන මිනිස්සින්ට ඇත්ත තේරුම් කරන්න.
හොද කමෙන්ට් කිපෙකුත් තිබුනා.
කවුරුත් ඒක පාර්ශ්වික නොවී කමෙන්ට් කරමු.
අපිට වාද කරල දිනන්න නෙවෙයි මේරටේ නූගත් බුධියෙන් හීන මිනිස්සින්ට ඇත්ත තේරුම් කරන්න.
- azores+ 250 Posts
Mood :
City : Homagama
Country : Sri Lanka
Posts : 396
GetReal Gold : 9846
Member Since : 2013-07-06
Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,
2013-10-12, 5:22 pm
lankawe minissu kenekuge pudhgalika nidahasa agayannee naha.hadannema anunge waradi hoyanna.taman laga waradi kotiyak tibunat a diha harila balannawath uthsaha ganne naha.kenek kasadha badhinna parakku wunath gedara ayata wada ahala pahala ewuntayi eeka prashnayak wenne.my car,my petrol nam anunge jeewitha hadanna munta thiyena amaruwa mokakda? mun kaa gahanne mee wage web site,samaja web adawi wala witharayi.
- kasunxTeam Member
- Mood :
City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12491
Member Since : 2013-05-31
Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,
2013-10-12, 10:44 pm
මමත් ඔයාගේ කතාව අනුමත කරනවා මල්ලි ............... 100% ක්azores wrote:lankawe minissu kenekuge pudhgalika nidahasa agayannee naha.hadannema anunge waradi hoyanna.taman laga waradi kotiyak tibunat a diha harila balannawath uthsaha ganne naha.kenek kasadha badhinna parakku wunath gedara ayata wada ahala pahala ewuntayi eeka prashnayak wenne.my car,my petrol nam anunge jeewitha hadanna munta thiyena amaruwa mokakda? mun kaa gahanne mee wage web site,samaja web adawi wala witharayi.
- Mandaram+ 100 Posts
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8504
Member Since : 2013-08-29
Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,
2013-10-13, 5:14 pm
මේ වගේ දේවල් වලට කොහොමත් වදවෙන්න ඕනේ නෑ. ගොසිප් සයිට්ස් කියන්නේ කිසි වග කීමක් තියන තැනක් නෙවෙයිනේ. උන්ට ඕනේ මොනවා උනත් කමක් නෑ හිට්ස් වැඩි කරගන්න තියනවා නම් ඇති. ඒ හින්ද මිනිස්සු අවුස්සන පුළුවන් ඕනෑම දෙයක් දානවා. අනිත් 'නිව්ස්' දාල තියෙන්නේ එහෙම තමා. මම හිතන්නේ ඕවට කමෙන්ට් කරන්නෙත් වැඩි හරියක් සයිට් එක කරන අයමයි, අනිත් පොස්ට් කියවලත් බලන්න ඔය මෝඩ කමෙන්ට්ස් ටිකම ඒවයෙත් තියනවා.
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13734
Member Since : 2013-01-26
Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,
2013-10-14, 6:22 pm
pissu yakku.
gossiplanka web site eka unta nathi unaama ekata haduva gossip site eka thamai 33000.lk
okun kawadawath padanamak athuva kathaa kale naha. kale minissunwa awissuwa eka witharai
gossiplanka web site eka unta nathi unaama ekata haduva gossip site eka thamai 33000.lk
okun kawadawath padanamak athuva kathaa kale naha. kale minissunwa awissuwa eka witharai
- zkt+ 100 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9610
Member Since : 2013-01-26
Good News
2013-10-19, 4:35 pm
33000.lk හි පළවූ එම ලිපිය ඉවත් කිරීමට ඔවුන්ට සිදුවී ඇත.
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13734
Member Since : 2013-01-26
Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,
2013-10-19, 10:48 pm
hip hip hurrahZezta wrote:33000.lk හි පළවූ එම ලිපිය ඉවත් කිරීමට ඔවුන්ට සිදුවී ඇත.
- kasunxTeam Member
- Mood :
City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12491
Member Since : 2013-05-31
Re: පහත් මාධ්‍ය සංස්කෘථියේ තවත් උදාහරණයක්,
2013-10-20, 12:45 am
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|