Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8708
Member Since : 2013-09-01

..........නොනිමි ආදරය........... Empty ..........නොනිමි ආදරය...........

2013-11-09, 9:55 pm
නොනිමි ආදරය



මා හට චේතනාවක් දෙනු මැන...
පොරොන්දුවක් දිවුරුමක් දෙනු මැන...
මාගේ ප්‍රාර්ථනා ඉඟිවලට සරණක් දෙනු මැන...
හදවතට තැනක් දෙනු...
අලුත් නිදහසට කරුණක් දෙනු...
සිහින වරුසාවට වස්සාන කාලයක් ලබා දෙනු...
නුඹගේ කරුණාවෙන් මා හට ආශිර්වාද කරනු...
මා දෙසටත් බැල්ම හෙලනු...


නුඹට ඇසෙනවා නේද?
මා හඬනා බැව්...
නුඹට ඇසෙනවා නේද?
කිමද මා හඬනුයේ කියා...
:( 


ගමනාන්තයද විරසක වී ඇත.
යා යුතු මාර්ගයද අතුරුදහන් වී ඇත.
පැමිණ රැගෙන යන්න .
මේ මාගේ කුඩා පැතුම්.
එය මා හට අයිති වස්තුවකි.
නුඹ යනු මා ඉපයු ධනයයි.

නුඹගේ කරුණාවෙන් මා හට ආශිර්වාද කරනු...
මොහොතක් මා දෙසටත් බැල්ම හෙලනු...

කාලයද නැවතී ඇත.
කෙලෙසද? කිමද? එලෙස වුයේ?
අනේ නුඹ එලෙස පැමිණෙනවා නම් ආශිර්වාදයක් මෙන්...
නුඹයි සැනසුම මා ආත්මයේ...
නුඹය මාගේ විශ්වාසය...

නුඹට ඇසෙනවා නේද?
මා හඬනා බැව්...
flower 







මේක දන්න අය ඉන්නවනම් දාමු බලන්න Comments.


Last edited by malindu on 2013-11-10, 11:43 am; edited 2 times in total
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12138
Member Since : 2013-07-29

..........නොනිමි ආදරය........... Empty Re: ..........නොනිමි ආදරය...........

2013-11-09, 11:17 pm
pride pride
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13734
Member Since : 2013-01-29

..........නොනිමි ආදරය........... Empty Re: ..........නොනිමි ආදරය...........

2013-11-10, 12:51 am
නොකියාම කිය       කියා
ඇසුවාට ඉගි             තියා
නොඅසාම ඇති       නියා
ලියාපන් යලි          කියා
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13714
Member Since : 2013-01-26

..........නොනිමි ආදරය........... Empty Re: ..........නොනිමි ආදරය...........

2013-11-10, 7:56 am
font color eka wenas kalaa nam hondai wage
භානුක
භානුක
Team Member
Team Member
Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9063
Member Since : 2013-05-05

..........නොනිමි ආදරය........... Empty Re: ..........නොනිමි ආදරය...........

2013-11-10, 8:01 am
Apne karam kee kar ataayein
Yaaraa, Yaaraa.. yaaraa..


Bless me with your grace..
O dear.. O dear.. O love..


Mujh ko iraade de
Kasmein de, vaade de
Meri duaaon ke ishaaron ko sahaare de
Dil ko thikaaney de
Naye bahaaney de
Khwaabon ki baarishon ko
Mausam ke paimaane de
Apne karam ki kar ataayein
Kar de idhar bhi tu nigaahein


Give me intentions..
Give me promises, guarantees,
Support the signs of my prayers..
Give shelter to the heart..
Give some new excuses,
Give the peg of weathers
to the rains of dreams..
Bless me with your grace..
Look this way too..


Sun rahaa hai naa tu
Ro rahaa hoon main
Sun raha hai naa tu
Kyun ro raha hoon main


You're listening, right?
I am crying here..
You're listening to me right..
Why I am crying here..

Manzilein ruswa hain
Khoyaa hai raasta
Aaye le jaaye
Itni si iltijaa
Ye meri zamaanat hai
Tu meri amaanat hai..
Haan..


(my) destinations are not cared for..
the path is lost..
(Someone, you actually) comes n takes me away
only this is my small wish..
This is my surety,
you're mine..


Apne karam ki kar ataayein
Kar de idhar bhi tu nigaahein
Sun raha hai naa tu..

Waqt bhi thehra hai
Kaise kyoon ye huaa
Kaash tuu aise aaye
Jaise koi duaa
Tu rooh kee raahat hai
Tu meri ibaadat hai..

Time is stopped too,
How and why it happened..
May you just come
like some prayer..
You're the peace of soul..
You're my prayer..

Apne karam ki kar atayein
Kar de idhar bhi tu nigahein
Sun raha hai naa tu..

Yaaraaa..


O Love..

Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8708
Member Since : 2013-09-01

..........නොනිමි ආදරය........... Empty Re: ..........නොනිමි ආදරය...........

2013-11-10, 8:59 am
මම හිතුවා ගොඩක් අය දන්නවා ඇති කියලා. ඔය තියෙන්නේ.pride :D
Vikasitha
Vikasitha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 363
GetReal Gold : 8708
Member Since : 2013-09-01

..........නොනිමි ආදරය........... Empty Re: ..........නොනිමි ආදරය...........

2013-11-10, 9:00 am
මම හිතුවා ගොඩක් අය දන්නවා ඇති කියලා. ඔය තියෙන්නේ.pride :D
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13734
Member Since : 2013-01-29

..........නොනිමි ආදරය........... Empty Re: ..........නොනිමි ආදරය...........

2013-11-10, 9:43 am
ආ. . . මේකද?
pride
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12471
Member Since : 2013-05-31

..........නොනිමි ආදරය........... Empty Re: ..........නොනිමි ආදරය...........

2013-11-10, 11:53 pm
pride
Sponsored content

..........නොනිමි ආදරය........... Empty Re: ..........නොනිමි ආදරය...........

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum