Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4110 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10644
Member Since : 2013-08-11

ආදරය Empty ආදරය

2013-12-20, 10:05 pm
Message reputation : 100% (1 vote)
[b]නෙතක ආදරය දකින්නට
සිතෙහි ආදරය මෝදු විය යුතුයි
වැ‍ටුණු මල් පාගමින් ඇවිදයන ජීවිතය
උයන් තෙර අභියස නතර කරන්නට
වසන්තයේ මායිම ආදරයයි
වසන්තයේ මායිමේ ගමන් අරඹන්න
දකින්නට ජීවිතය හදවතට ළංව
ඔහුගේ දෑසින්
ලද ප්‍රේමය එපා කිසිදින සඟවන්න
ඔබේ ආදරය ලොව හොඳම ආදරයයි
එය ඔබේ උරුමයයි
ආදරයට ආදරෙන් ආදරය කරන්න
" ආදරය " ආදරෙන් ආදරය දේවි

එපා කිසිදින එය සඟවන්නට...[/b]
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12136
Member Since : 2013-07-29

ආදරය Empty Re: ආදරය

2013-12-21, 2:10 am
nice
Sithija
Sithija
+ 100 Posts
Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 8403
Member Since : 2013-09-03

ආදරය Empty Re: ආදරය

2013-12-21, 9:13 pm
Nice aiya
Sponsored content

ආදරය Empty Re: ආදරය

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum