කිමැයි කියා නොදනිමි මා...
+4
thavisha
prabash
kasunx
Isura
8 posters
- Isura+ 100 Posts
- Mood :
City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8611
Member Since : 2014-02-16
කිමැයි කියා නොදනිමි මා...
2014-03-25, 12:46 pm
රෑ අහසේ තරු කැට පොඩි...
සඳලිය එන විටදි හෙමින්...
හිනැහෙනවා එක පොකුරට...
දසතම කල එලි කරමින්...
උන් අතරින් එකෙක් නිසා...
හිනැහෙන්නට සිතුන නමුත්...
දැනුනා නුපුරුදු ගතියක්...
කිමැයි කියා නොදනිමි මා...
අසරණ විය මා එලෙසින්...
රෑ අහසේ තනි වීලා...
කුමක්ද මා කරපු වරද...
හැඬුම් ලබන්නට මෙලෙසින්...
නැත මා අත කිසිම දොසක්...
හිරු කිරණට පෙම් කල මුත්...
ඇයි මා පෙම තහනම් වී...
කිමැයි කියා නොදනිමි මා...
සඳලිය එන විටදි හෙමින්...
හිනැහෙනවා එක පොකුරට...
දසතම කල එලි කරමින්...
උන් අතරින් එකෙක් නිසා...
හිනැහෙන්නට සිතුන නමුත්...
දැනුනා නුපුරුදු ගතියක්...
කිමැයි කියා නොදනිමි මා...
අසරණ විය මා එලෙසින්...
රෑ අහසේ තනි වීලා...
කුමක්ද මා කරපු වරද...
හැඬුම් ලබන්නට මෙලෙසින්...
නැත මා අත කිසිම දොසක්...
හිරු කිරණට පෙම් කල මුත්...
ඇයි මා පෙම තහනම් වී...
කිමැයි කියා නොදනිමි මා...
- kasunxTeam Member
- Mood :
City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12515
Member Since : 2013-05-31
Re: කිමැයි කියා නොදනිමි මා...
2014-03-25, 7:35 pm
:shock: :shock:
- prabashRegular Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 86
GetReal Gold : 8419
Member Since : 2013-06-01
Re: කිමැයි කියා නොදනිමි මා...
2014-03-25, 9:01 pm
ඈත අහසේ තරු කැට එබිකම් කරද්දිත්
තරු හෙමි හෙමින් ඔච්චම් කරද්දිත්
ඉරට පෙම් බඳින ඉසූට
මගෙනුත් සුබ පැතුම්...
තරු හෙමි හෙමින් ඔච්චම් කරද්දිත්
ඉරට පෙම් බඳින ඉසූට
මගෙනුත් සුබ පැතුම්...
- GuestGuest
Re: කිමැයි කියා නොදනිමි මා...
2014-03-25, 10:16 pm
පොඩි පොඩි තරු කැට
තවත් අහසේ ඇති තරම්
හිරුට පෙම් බදින එකම
පුංචි තරුව නුඹ නම්
දනිමි නැත වරදක්
හිරුට පෙම් කරමි තව තවත්
දොස් එවි තව තවත්
හරස් වේවි බොහො තරුත්
ඉවසපන් මල්ලියේ
දවසක් එවි බැද්දත් හිරුට පෙම්
ගරු කරන දවසක් ලොකයාම
එදාට ගයමු ගියක් සතුටින්
තවත් අහසේ ඇති තරම්
හිරුට පෙම් බදින එකම
පුංචි තරුව නුඹ නම්
දනිමි නැත වරදක්
හිරුට පෙම් කරමි තව තවත්
දොස් එවි තව තවත්
හරස් වේවි බොහො තරුත්
ඉවසපන් මල්ලියේ
දවසක් එවි බැද්දත් හිරුට පෙම්
ගරු කරන දවසක් ලොකයාම
එදාට ගයමු ගියක් සතුටින්
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12182
Member Since : 2013-07-29
Re: කිමැයි කියා නොදනිමි මා...
2014-03-26, 12:53 am
- Isura+ 100 Posts
- Mood :
City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8611
Member Since : 2014-02-16
Re: කිමැයි කියා නොදනිමි මා...
2014-03-26, 3:18 pm
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13778
Member Since : 2013-01-29
Re: කිමැයි කියා නොදනිමි මා...
2014-03-26, 4:38 pm
ලස්සනයි
- Isura+ 100 Posts
- Mood :
City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8611
Member Since : 2014-02-16
Re: කිමැයි කියා නොදනිමි මා...
2014-03-26, 6:20 pm
- SankethTeam Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11181
Member Since : 2013-02-06
Re: කිමැයි කියා නොදනිමි මා...
2014-03-26, 7:32 pm
Lassanai Raththaran :D
- Shan SahanRegular Member
- Mood :
City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 7611
Member Since : 2014-03-19
Re: කිමැයි කියා නොදනිමි මා...
2014-03-27, 11:12 am
සඳක තරුවට පෙම් බැඳිය හැකි නම්..
හිරුට සදහට පෙම් බැඳිය හැක තරුවට..
ගොරවනා බොරු සුනඛ රෑන දැක..
කිමද සලනුයේ වටිනා කඳුලු කැට..
නැත කිසිදා ඔබ තනි වී රෑ අහසේ..
හිරුට පෙම් බැඳි තරු දිලිසේ ඔබ සමගින්..
නාඬා සිටින් සබඳ දිලෙනා තරු අතරේ..
සිනාසෙන සොඳුරු දවසක් බිහිවේ හෙට දවසේ..
හිරුට සදහට පෙම් බැඳිය හැක තරුවට..
ගොරවනා බොරු සුනඛ රෑන දැක..
කිමද සලනුයේ වටිනා කඳුලු කැට..
නැත කිසිදා ඔබ තනි වී රෑ අහසේ..
හිරුට පෙම් බැඳි තරු දිලිසේ ඔබ සමගින්..
නාඬා සිටින් සබඳ දිලෙනා තරු අතරේ..
සිනාසෙන සොඳුරු දවසක් බිහිවේ හෙට දවසේ..
- Isura+ 100 Posts
- Mood :
City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8611
Member Since : 2014-02-16
Re: කිමැයි කියා නොදනිමි මා...
2014-03-29, 10:34 am
- Shan SahanRegular Member
- Mood :
City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 7611
Member Since : 2014-03-19
Re: කිමැයි කියා නොදනිමි මා...
2014-03-31, 11:35 am
- midika janakRegular Member
- Country : Sri Lanka
Posts : 11
GetReal Gold : 7609
Member Since : 2014-01-28
kimai kiya nodanimi maa...
2014-03-31, 1:17 pm
hiru,sandu,tharu athare adarayak gana mama nosithuwemi.eheth kalathmaka sithaka athiwena adahas..wadan pelakin hada ganwa a gana sithannata ida salasa deeme obe hakiya gana sathutu wemi.samajaye wadi awadanyakata yomu nowu karunak ismathu kara dakweemata oba gath uthsaya age karana athara thawa thawath nirmana idiri path keremata obata sakthiya ha dairya labewai itha sithin pathami....!!!.......midika....
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|