Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11137
Member Since : 2013-02-06

ශ්‍රී සුභ අළුත් අවුරුද්දක් වේවා! Empty ශ්‍රී සුභ අළුත් අවුරුද්දක් වේවා!

2014-04-14, 8:46 am
Message reputation : 100% (2 votes)
ලැබුවා වු ශ්‍රී ශකරාජ වර්ෂ 1936 සිංහල අලුත් අවුරුද්ද වාසනාවන්ත, සෞභාග්‍යමත් ශ්‍රී සුභ නව වසරක් වේවා! ජය ශ්‍රී!



_ගෙට් රියල් ඇඩ්මින්වරයා හා කාර්ය මණ්ඩලය_




නැකැත් සීට්ටුව

ලිපගිනි මෙලවීම
බක් මස 14වන සදුදින පූර්ව භාග 10.17ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා දීකිරි හා උක්සකුරු මිශ්‍ර කිරිබතක් පිළියෙල කරගැනීම මැනවි 


වැඩ ඇල්ලීම, ගණුදෙණු කිරීම හා ආහාර අනුභවය
බක් මස 14වන සදුදින පූර්ව භාග 11.05 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙණු කොට ආහාර අනුභවය මැනවි


හිසතෙල් ගෑම
බක් මස 16වන බුධදින පූර්ව භාග 11.16 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට කොහොඹ පත්ද පයට කොලොන් පත්ද තබා තෙල්ද කොහොඹ යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.


රැකීරක්ෂා සඳහා පිටත්ව යාම
බක් මස 17වන ගුරුදින පූර්ව භාග 06.16 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල මිශ්‍ර කිරිබත් හා හකුරු අනුභව කොට බටහිර දිශාව බලා රැකීරක්ෂා සඳහා පිටත්ව යාම මැනවි.
Isura
Isura
+ 100 Posts
Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 8567
Member Since : 2014-02-16

ශ්‍රී සුභ අළුත් අවුරුද්දක් වේවා! Empty Re: ශ්‍රී සුභ අළුත් අවුරුද්දක් වේවා!

2014-04-14, 9:16 am
Message reputation : 100% (1 vote)
එසේම වේවා...!!!
 bow  bow 
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12138
Member Since : 2013-07-29

ශ්‍රී සුභ අළුත් අවුරුද්දක් වේවා! Empty Re: ශ්‍රී සුභ අළුත් අවුරුද්දක් වේවා!

2014-04-14, 3:54 pm
wish you the same & thnx for the info
Sponsored content

ශ්‍රී සුභ අළුත් අවුරුද්දක් වේවා! Empty Re: ශ්‍රී සුභ අළුත් අවුරුද්දක් වේවා!

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum