- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10676
Member Since : 2013-08-11
සොයා දෙන්න..!!
2014-07-12, 11:07 pm
මුලු දවසම කොල්ලෝ
එක්ක ගම වටේ සැරිසැරුවා වූද
නොදන්න මළ ගෙවල් වල පවා
එළි වෙනතෙක් නිදි
මැරුවා වූද
එකම ඩෙනිම අපේ
රැලේ එවුන් එක්ක බෙදා හදා
ගත්තා වූද
ගමේ උන් කාඩ් ගැසුවද
ගමේ වැඩ වලට
පෙරමුණ ගත්තා වූද
පෙර දිනක මට
මග ඇරුණු
මාව
දුටුවොත්
පරිස්සම්කර
මටම බාර දෙන්න..
මීට,
මම
එක්ක ගම වටේ සැරිසැරුවා වූද
නොදන්න මළ ගෙවල් වල පවා
එළි වෙනතෙක් නිදි
මැරුවා වූද
එකම ඩෙනිම අපේ
රැලේ එවුන් එක්ක බෙදා හදා
ගත්තා වූද
ගමේ උන් කාඩ් ගැසුවද
ගමේ වැඩ වලට
පෙරමුණ ගත්තා වූද
පෙර දිනක මට
මග ඇරුණු
මාව
දුටුවොත්
පරිස්සම්කර
මටම බාර දෙන්න..
මීට,
මම
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13764
Member Since : 2013-01-29
Re: සොයා දෙන්න..!!
2014-07-13, 8:04 am
පුංචි කාලේ නෑදෑයෝ අතරේ
මට හිතුනා හැමෝටම
මාව මග ඇරිලා කියලා
ඉස්කෝලේදි යාලුවෝ අතරේ
ඇත්තටම හිතුනා ගොඩදෙනෙක්ට
මාව මග ඇරිලා කියලා
මගතොටේදි දන්න කියන අය අතරේ
මට හිතුනා මුන් සේරටම
මාව මග ඇරිලා කියලා
ඔෆිස් එකේදි, වැඩ කරද්දි
මට හිතුනා ආයෙත්
මාව මග ඇරිලා කියලා
ඒත් ඇත්තටම
මට මාවම මග ඇරිල.
හම්බුනොත් කියන්න. . .
මට මාව මග ඇරගන්න බෑ කියලා
මට හිතුනා හැමෝටම
මාව මග ඇරිලා කියලා
ඉස්කෝලේදි යාලුවෝ අතරේ
ඇත්තටම හිතුනා ගොඩදෙනෙක්ට
මාව මග ඇරිලා කියලා
මගතොටේදි දන්න කියන අය අතරේ
මට හිතුනා මුන් සේරටම
මාව මග ඇරිලා කියලා
ඔෆිස් එකේදි, වැඩ කරද්දි
මට හිතුනා ආයෙත්
මාව මග ඇරිලා කියලා
ඒත් ඇත්තටම
මට මාවම මග ඇරිල.
හම්බුනොත් කියන්න. . .
මට මාව මග ඇරගන්න බෑ කියලා
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12168
Member Since : 2013-07-29
Re: සොයා දෙන්න..!!
2014-07-13, 2:24 pm
simply awesome
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10676
Member Since : 2013-08-11
Re: සොයා දෙන්න..!!
2014-07-13, 9:33 pm
ඇත්ත සහන්. අපිට අපිව මග ඇරිලා කියන එක තේරෙනකොට ගොඩාක් දේවල් වෙලා ඉවරයි. පසුතැවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයකුත් නැති ගානයි..
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|