Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4110 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10644
Member Since : 2013-08-11

පැතුම Empty පැතුම

2014-07-25, 10:33 am
Message reputation : 100% (1 vote)
ජීවිතය ජීවත් වන නොවන තරමට
මම නුඹෙන්
ජීවිතය පැතුවෙමි......
සිහින පෙනෙන නොපෙනෙන තරමට
මම නුඹ ගැන
සිහින දුටුවෙමි........
නෙතු රිදෙන නොරිදෙන තරමට
මම නුඹ දෙස
බලා සිටියෙමි........
කදුඵ පිරෙන නොපිරෙන තරමට
මම නුඹ නමින්
කදුඵ සැලුයෙමි.......
සිත පිරෙන නොපිරෙන තරමට
මම නුඹට
ආදරය කෙරුවෙමි..........
Anonymous
Guest
Guest

පැතුම Empty Re: පැතුම

2014-07-25, 8:08 pm
Supiri.
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12136
Member Since : 2013-07-29

පැතුම Empty Re: පැතුම

2014-07-25, 9:23 pm
pride  pride  pride  pride
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

පැතුම Empty Re: පැතුම

2014-07-27, 2:22 pm
Message reputation : 100% (1 vote)
ජීවිතයේ ලැබෙන නොලැබෙන තරමට
මම නුඹෙන්
ජීවිතයම ලැබුවෙමි. . .
Sponsored content

පැතුම Empty Re: පැතුම

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum