Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9264
Member Since : 2013-08-02

ආදරණීය කොට්ටය  Empty ආදරණීය කොට්ටය

2014-08-15, 11:16 am
Message reputation : 100% (3 votes)
ආදරණීය කොට්ටය....


හඳ ගිණි ගත් මේ රෑ....
රහසේ හැලෙන කඳුල
නුඹ දන්නා ...


සක් දෙවිදුනි ...
දනීනම් හිත හඬන තරම් ...
ඔබ මවාවී ...
මටම හිමි  මල්ලියෙක් ...
මේ කොට්ටෙන්...


පාලු රෑ මම ..
පුංචි රහසක් ...
හුරතල් කනට කියන්නම් ...
හදවතින්ම ...ආදරෙයි කියා...
මේ අත්වැල ගිලිහෙන ...
හෝරාවෙන් පසුවත්...
ඔයාට නොපෙනුනත්
මම ඔයා ලඟම ඉන්නවා කියා ...
එකට වයසට යමු අපි දෙන්නා...
කොඳුරා කියන්නම් ....

හුදෙකලා තරු වියන යට
අද රෑ ...පපුවට තුරුල් වෙන ඔයා ...
පමනයි මා ලඟ ...
කොඳුරා කියන්නම් ...
හීතලෙන් පිපිරෙන කඳුකර මලි පෙති ...
හිමින් දිග ඇරෙන හඬ ...
එකට අසා ඉමු කියා....
කඳුරක දිය නගන හඬ ..
තුරු අතර මාරුතේ....
මේ රෑ ලයට තුරුලුව ....


මගේ අතින්ම හේදුව ...
ඩෙනිමෙන් හැඩ වෙන...
මගේ අතින් බත් කටක් කන ...
කවට බස් දෙන ...
රත්තරන්  මල්ලියෙක් වෙන්න...

ඔයා තරහ උනත් ..
කවදාවත්ම තරහ වෙන්න බැරි....
ඔයාගෙ අතින් මම මැරුනත්....
ඔයාටම ආදරේ....
අයියෙක්ට ...

රත්තරන් මල්ලියෙක් වෙන්න....
ආදරණීය කොට්ටය ...
මේ උන්මාද වූ ..
වසන්තය කෙලවර....
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12138
Member Since : 2013-07-29

ආදරණීය කොට්ටය  Empty Re: ආදරණීය කොට්ටය

2014-08-15, 4:10 pm
lol!  lol!
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13734
Member Since : 2013-01-29

ආදරණීය කොට්ටය  Empty Re: ආදරණීය කොට්ටය

2014-08-15, 5:33 pm
එල එල
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10646
Member Since : 2013-08-11

ආදරණීය කොට්ටය  Empty Re: ආදරණීය කොට්ටය

2014-08-15, 8:32 pm
අනුරාගය පිරුණු කවි පෙළක් මලින්ත
virmadu
virmadu
+ 250 Posts
Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7580
Member Since : 2014-07-29

ආදරණීය කොට්ටය  Empty Re: ආදරණීය කොට්ටය

2014-09-26, 1:35 pm
Hitata denena padawelak malinta ayye.
Sponsored content

ආදරණීය කොට්ටය  Empty Re: ආදරණීය කොට්ටය

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum