Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4110 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10644
Member Since : 2013-08-11

සින්නක්කර අයිතිය Empty සින්නක්කර අයිතිය

2014-08-19, 7:26 pm
Message reputation : 100% (3 votes)
දිය යුතු ව තිබුණත්
කුලියට හෝ බද්දට

මෙතෙක් කල් පාළුවට වසා තිබු
මගේ හුදෙකලා සිත් කුටිය
තැරැව්කරුවෙකු නොමැති ව ම
සොයා ගත් ඔබ...

මගේ අවසරය ද නොපතා ම
නොතකා ම
සින්නක්කරව තනි අයිතියට ගෙන
නිවස්නය කර
සතුටින් නිවසන බව
දනිමි මම
ඉඳුරා ම...

වල් වැවී පල් වෙවී තිබු
ගෙවත්ත ද

ඔබ පැමිණ දෙතුන් දිනෙකින් ම
රූබර ව විළිබර ව
ඇස් කොනින් බැලුම් ලයි
ආගන්තුක සියොතුන් දෙස
ගී ගයන...

දිරා ගිය වැට කඩුලු තර කොට
සායම් ගා මනා ලෙස දිස්නෙ දෙන
සුරක්ෂිත කරයි
ඔබ
නිවසත් ගෙවත්තත්
සෙනෙහසින....
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

සින්නක්කර අයිතිය Empty Re: සින්නක්කර අයිතිය

2014-08-19, 9:14 pm
එල pride 
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9262
Member Since : 2013-08-02

සින්නක්කර අයිතිය Empty Re: සින්නක්කර අයිතිය

2014-08-19, 9:46 pm
pride  like
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12136
Member Since : 2013-07-29

සින්නක්කර අයිතිය Empty Re: සින්නක්කර අයිතිය

2014-08-20, 4:26 pm
hmmm
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8861
Member Since : 2013-10-18

සින්නක්කර අයිතිය Empty Re: සින්නක්කර අයිතිය

2014-08-20, 8:21 pm
හ්ම්........

මම මේක එක පාරක් කියෙව්වා. දෙපාරක් කියෙව්වා. තුන් පාරකුත් කියෙව්වා. ඊට පස්සෙ ගිහින් ඇවිත් ආයෙමත් හතරවෙනි පාරට දැන් කියෙව්වමයි ඔළුවට ගියේ.

සංකීර්ණයි නෙවෙයි රෝ.... චික්. ඕෂද අයියේ.  :roll:  සරල අදහස දිහා මම බලලා තියෙන්නෙ සංකීර්ණව.

නියමයි. සුපිරි.  kiss 

Sponsored content

සින්නක්කර අයිතිය Empty Re: සින්නක්කර අයිතිය

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum