- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
සුදු මහත්තයෝ....
2014-08-30, 8:12 pm
නුඹ....
මගේ ජීවිතේ වූ දා සිට
නුඹේ
එකම එක
පුංචිම පුංචි
හිනාවක් උනත්
මට මුළු ලෝකයක් තරමට
සතුටක්
සුදු මහත්තයෝ...
ඔය ඇස් වලට
මගේ ආත්මයම පූජාකල දා සිට...
ඔය ඇස්වලින් වැටෙන
එකම එක
පුංචිම පුංචි
කඳුළු බිංඳුවත්
මට මහමෙරක් තරම්
බරයි
සුදු මහත්තයෝ....
මගේ ජීවිතේ වූ දා සිට
නුඹේ
එකම එක
පුංචිම පුංචි
හිනාවක් උනත්
මට මුළු ලෝකයක් තරමට
සතුටක්
සුදු මහත්තයෝ...
ඔය ඇස් වලට
මගේ ආත්මයම පූජාකල දා සිට...
ඔය ඇස්වලින් වැටෙන
එකම එක
පුංචිම පුංචි
කඳුළු බිංඳුවත්
මට මහමෙරක් තරම්
බරයි
සුදු මහත්තයෝ....
- Jith+ 250 Posts
- Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8905
Member Since : 2013-10-18
Re: සුදු මහත්තයෝ....
2014-08-30, 9:48 pm
ආදරේ කරන කෙනාට සුදු මහත්තයො කියලා කතා කරනකොට නම්, දැනෙන ආදරේ ලෝකයක් තරම්.
ලස්සනයි ඕෂද මහත්තයෝ......... ( සුදු )
ලස්සනයි ඕෂද මහත්තයෝ......... ( සුදු )
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
Re: සුදු මහත්තයෝ....
2014-08-30, 10:16 pm
ආදරේ වැඩියෙන්ම දැනෙන වචනයක්... " සුදු මහත්තයෝ "
නේද ජීත් මහත්තයෝ..??
නේද ජීත් මහත්තයෝ..??
- Jith+ 250 Posts
- Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8905
Member Since : 2013-10-18
Re: සුදු මහත්තයෝ....
2014-08-31, 12:12 pm
අනිවාර්යයෙන්ම.....................
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: සුදු මහත්තයෝ....
2014-08-31, 3:23 pm
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|