- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10668
Member Since : 2013-08-11
ජීවිතය...
2014-09-23, 8:05 pm
හවසට වැඩ ඇරිලා
එද්දී
මාව තදින්
තුරුල් කරගන්න
උඹ
මටවත්
උහුලන්න බැරි
මගේම
දාඩිය ගඳ
ඉවසුවා...!!
ඒ තමා
ආදරය කියලා
උඹ මට කිව්වට
මටනම් ඒ
ජීවිතයයි...!!!
එද්දී
මාව තදින්
තුරුල් කරගන්න
උඹ
මටවත්
උහුලන්න බැරි
මගේම
දාඩිය ගඳ
ඉවසුවා...!!
ඒ තමා
ආදරය කියලා
උඹ මට කිව්වට
මටනම් ඒ
ජීවිතයයි...!!!
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12160
Member Since : 2013-07-29
Re: ජීවිතය...
2014-09-24, 12:35 am
patta
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|