Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4122 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10668
Member Since : 2013-08-11

ජීවිතය රසයි.. Empty ජීවිතය රසයි..

2014-10-02, 8:18 pm
ජීවිතේ කියන්නේ..
හරියට පිටි ගුලියක් වගේ දෙයක්...!!
ඕක
ඉඳිආප්ප වංගෙඩිය කියන
සමාජය ඇතුලේ
ඇඹරිලා..
මිරිකිලා...
ලස්සනට පිළිවෙලට
‍රැළි ‍රැළි රටාවකට
එළියට එන එකට
තමා
සාර්ථක ජීවිතයක්
කියන්නේ...
ඒකට
ආදරය කියන
කිරිහොද්දත් වැ‍ටුනම
පට්ට..

ජීවිතය රසයි..
රස බලපන්...නිකන් කා ගන්නෙ නැතිව..

සැ.යු. නරක් වූ කිරිහොදි දමා ගැනීමෙන් ජීවිතය වමාරන්නට සිදුවිය හැක
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12160
Member Since : 2013-07-29

ජීවිතය රසයි.. Empty Re: ජීවිතය රසයි..

2014-10-03, 4:53 pm
pride pride pride pride
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum