Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4110 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10644
Member Since : 2013-08-11

ආදරය ....  Empty ආදරය ....

2014-11-03, 10:17 pm
මම මත්වෙනතුරු
ඉඹලා බලපු නුඹේ සුවඳ 
අද වෙනකෙක් රස විඳිනවා 
ලෝභකම කියන්නේ මේකද



ඒත් තවමත් මම ආදරෙයි ....
ඒ සුවඳ ඉඹින්න .....
ගිනිදැල්ල දැක දැක 
පිච්චෙන්න ....



ආදරය ....



ජීවිතය අතර 
හිස්තැන් පුරවන කඳුල 
හැමදාටම ඉතුරුයි ....
සදාතනික හිමිකම් 
අහිමිකම් අතර 
හැමදාමත් හිත් දුක් විඳිනවා 
මුළු ලෝකෙටම හොරෙන් 
ඒකයි ඇත්ත ...... 



වේදනාව සිත පතුළේ හංගලා
හිනාවෙනවා හැම



''මනුස්සයෙක්ම''



ජීවිතයේ හෙට කියන දේ හරි කෙටි නිසා ....
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12136
Member Since : 2013-07-29

ආදරය ....  Empty Re: ආදරය ....

2014-11-04, 1:04 am
Message reputation : 100% (1 vote)
ohhh bro just a master pice man

i love you dude
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum