- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10664
Member Since : 2013-08-11
ආදරේ තරම.....
2015-01-12, 12:30 pm
උඹ ඌත් එක්ක මුකුළු කරනකොට
මට දැනෙන දුකම...
මම මූත් එක්ක මුකුළු කරනකොට..
උඹට දැනෙනවට
මම හරි ආසයි...
උඹ මට කෙන්තියෙන් බනිනවට..
තරහ වෙලා දාලා යන්න හදනවට..
මම ආසයි...
එතකොට මට දැනෙනවා...
මම දන්නවා....
උඹ මට නොකියාන
ඔය පපුවේ හිරකරන් ඉන්න
ආදරේ තරම...............
මට දැනෙන දුකම...
මම මූත් එක්ක මුකුළු කරනකොට..
උඹට දැනෙනවට
මම හරි ආසයි...
උඹ මට කෙන්තියෙන් බනිනවට..
තරහ වෙලා දාලා යන්න හදනවට..
මම ආසයි...
එතකොට මට දැනෙනවා...
මම දන්නවා....
උඹ මට නොකියාන
ඔය පපුවේ හිරකරන් ඉන්න
ආදරේ තරම...............
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29
Re: ආදරේ තරම.....
2015-01-12, 3:28 pm
hmmmm kollata mae adare tharama denila wage ela ela niyamai
- Jith+ 250 Posts
- Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8881
Member Since : 2013-10-18
Re: ආදරේ තරම.....
2015-01-12, 7:21 pm
Oshada wrote:උඹ ඌත් එක්ක මුකුළු කරනකොට
මට දැනෙන දුකම...
මම මූත් එක්ක මුකුළු කරනකොට..
උඹට දැනෙනවට
මම හරි ආසයි...
ඔන්න තේරෙනවා නේද තවියො, ඕෂද නිලා එක්ක උකුළු මුකුළු පාන්නෙ ඇයි කියලා. තේරුම් ගනින්.
- GuestGuest
Re: ආදරේ තරම.....
2015-01-12, 8:33 pm
අදරණිය ඔෂද වෙත !
ඔෂා පණ .. මේ අය මේ කියන කතා ඔයා ගණන් ගන්න එපා බබා .. කියන අයට ඔනි දෙයක් කියන්න දෙන්න ...
මිට ඔයාගෙ උම්මා කැටේ නිලා
ඔෂා පණ .. මේ අය මේ කියන කතා ඔයා ගණන් ගන්න එපා බබා .. කියන අයට ඔනි දෙයක් කියන්න දෙන්න ...
මිට ඔයාගෙ උම්මා කැටේ නිලා
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29
Re: ආදරේ තරම.....
2015-01-13, 3:33 pm
adooo adoooo
osha baby mage honde mama saudhi gihin alla gaththe
nila umba naala waren mage baby ussanna kalin
thanku wewa jith osha ge hore ahuuna mata
osha baby mage honde mama saudhi gihin alla gaththe
nila umba naala waren mage baby ussanna kalin
thanku wewa jith osha ge hore ahuuna mata
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10664
Member Since : 2013-08-11
Re: ආදරේ තරම.....
2015-01-13, 8:28 pm
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29
Re: ආදරේ තරම.....
2015-01-14, 1:14 pm
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|