Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11

සතුට නුඹම අරං ගියා... Empty සතුට නුඹම අරං ගියා...

2015-01-25, 9:55 pm
Message reputation : 100% (2 votes)
ජීවිතයේ අරුත කියා
හඬන හදන්න ඔයා
ළඟින් ඉඳන් දවස පුරා
මගේ හිතේ සතුට වුනා....

පෙනෙන දුරක නොසිටි ඔයා
සිතින් ළඟම මගේ වෙලා
ගව්ගානක් දුරින් ඔයා
හිටියත් මගෙ හිත හැදුවා...

මගේ සිතට එළිය වෙලා
හිටිය නුඹත් යනවා කියා
නොකියම මට කඳුළු තියා
සතුට නුඹම අරං ගියා...
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29

සතුට නුඹම අරං ගියා... Empty Re: සතුට නුඹම අරං ගියා...

2015-01-26, 2:33 pm
Message reputation : 100% (2 votes)
Time Passes
Memories fade
Feeling change 
People Leave 
but Heart Never Forges
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11

සතුට නුඹම අරං ගියා... Empty Re: සතුට නුඹම අරං ගියා...

2015-01-26, 6:59 pm
Meaningful saying Thavi... kiss
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8905
Member Since : 2013-10-18

සතුට නුඹම අරං ගියා... Empty Re: සතුට නුඹම අරං ගියා...

2015-01-26, 7:05 pm
Message reputation : 100% (1 vote)
මෙන්න මේක තමයි මට අමතක වුණා කියලා මතක තිබුණ, අමතක වුණා කියලා පස්සෙ මතක් වුණ, දැන් තව පොඩ්ඩෙන් අමතක වෙන්න ගිහින් ඒත් මතක් වුණ වැඩේ. කමෙන්ට් එකක් දාන එක.


ඕෂා.... නියමයි ඔයා අනේ......................  kiss kiss
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11

සතුට නුඹම අරං ගියා... Empty Re: සතුට නුඹම අරං ගියා...

2015-01-26, 7:44 pm
තෑන්ක්ස් ජීත් මල්ලියා.. උඹට පිස්සු බං kiss
Sponsored content

සතුට නුඹම අරං ගියා... Empty Re: සතුට නුඹම අරං ගියා...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum