- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
නොදැන ගිය කතරගම
2015-01-26, 7:47 pm
ඔයා දවසක් කිව්වා
දැනගෙන ගියොත් කතරගම..
නොදැන ගියොත් අතරමග කියලා....
ඉතින් ගොඩක් දුර...
ඔයාගේ අතේ එල්ලිලා..
මම ඇවිද්දා..
ඇවිද්ද පය දහස් වටී කියලා..
පාර ගැන වද වෙන්න ඕනි උනේ
නෑ මට...
ඔයා දන්නවනේ කියලා.....
ඒත්.....
අදත් මම ඇවිදිනවා..
ඔයා නැතිව...
පාර නොදැන...
තනියම...
අද මට හිතෙන්නේ..
නොදන්න පාරවල් වලින්
ඉක්මනට යනවට වඩා...
දන්න පාරෙන් පරක්කු වෙලා
යන එක හොඳයි කියලා.......
දැනගෙන ගියොත් කතරගම..
නොදැන ගියොත් අතරමග කියලා....
ඉතින් ගොඩක් දුර...
ඔයාගේ අතේ එල්ලිලා..
මම ඇවිද්දා..
ඇවිද්ද පය දහස් වටී කියලා..
පාර ගැන වද වෙන්න ඕනි උනේ
නෑ මට...
ඔයා දන්නවනේ කියලා.....
ඒත්.....
අදත් මම ඇවිදිනවා..
ඔයා නැතිව...
පාර නොදැන...
තනියම...
අද මට හිතෙන්නේ..
නොදන්න පාරවල් වලින්
ඉක්මනට යනවට වඩා...
දන්න පාරෙන් පරක්කු වෙලා
යන එක හොඳයි කියලා.......
- samithaRegular Member
- City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 7204
Member Since : 2015-01-25
Re: නොදැන ගිය කතරගම
2015-01-26, 11:03 pm
යන්න තනියම...
පාර ඉදිරියටම...
ලැබෙයි පෙරමග...
ඔය නොදැනම...
දවාලේට ඉර ද...
ගී කියන කුරුල්ලො ද...
මහ රෑට හඳ ද...
මොර දෙන වවුලො ද...
ඉඳීවි ඔයාට...
කියන්නට හරි පාර...
කවදාහරි ඔයාට...
හිතුනොත්...
වැරදියි කියල යන පාර...
බලන්න මග දෙපස...
ඉඳීවි කවුරුමහරි ඔයා ලඟ...
එක්කගෙන යන්න...
අල්ලාගෙන අතින්...
ආයිත්... ඔයාව...!
පාර ඉදිරියටම...
ලැබෙයි පෙරමග...
ඔය නොදැනම...
දවාලේට ඉර ද...
ගී කියන කුරුල්ලො ද...
මහ රෑට හඳ ද...
මොර දෙන වවුලො ද...
ඉඳීවි ඔයාට...
කියන්නට හරි පාර...
කවදාහරි ඔයාට...
හිතුනොත්...
වැරදියි කියල යන පාර...
බලන්න මග දෙපස...
ඉඳීවි කවුරුමහරි ඔයා ලඟ...
එක්කගෙන යන්න...
අල්ලාගෙන අතින්...
ආයිත්... ඔයාව...!
- Esala+ 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9594
Member Since : 2013-03-28
Re: නොදැන ගිය කතරගම
2015-01-27, 1:02 am
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: නොදැන ගිය කතරගම
2015-01-27, 5:31 pm
hmmmm
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
Re: නොදැන ගිය කතරගම
2015-01-27, 6:44 pm
තවී... ඇයි බබා ඔයා දුකෙන් වගේ?
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: නොදැන ගිය කතරගම
2015-01-28, 12:21 am
osha baba dan hena busy ne affa tharageta kavi liyanawai... weda kotiyai
apiwa balanna dan kauruth nehene
apiwa balanna dan kauruth nehene
- samithaRegular Member
- City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 7204
Member Since : 2015-01-25
Re: නොදැන ගිය කතරගම
2015-01-28, 12:41 am
thavi malliyata paluida...? maka oyata....!
පාට පාට මලින් පිරුණු මේ මල් උයනේ...
එක් ලස්සන මලකි ඔබ තවී...
දහසකුත් තවත් මල් අතරින්...
උයන්පල්ලාගේ ඒ... ඇසට හසුවූ...
පාට පාට මලින් පිරුණු මේ මල් උයනේ...
එක් ලස්සන මලකි ඔබ තවී...
දහසකුත් තවත් මල් අතරින්...
උයන්පල්ලාගේ ඒ... ඇසට හසුවූ...
- KosalaPriyanjanaRegular Member
- Country : Sri Lanka
Posts : 69
GetReal Gold : 7464
Member Since : 2014-10-20
Re: නොදැන ගිය කතරගම
2015-01-28, 7:12 am
ලස්සනයි ඕෂි.....!
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: නොදැන ගිය කතරගම
2015-01-28, 2:52 pm
thnx samitha thnx a lot
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
Re: නොදැන ගිය කතරගම
2015-01-28, 6:46 pm
ඔෆිස් වැඩට හිර උනාම දන්නවනේ රත්තරං.. ගිය සතියෙ වැඩට ගියෙත් නෑනේ. ඒකයි මේ ඔක්කොම. තරහ වෙන්න එපා ඉතිං.. උම්ම්ම්ම්ම්ම්මා..
- samithaRegular Member
- City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 7204
Member Since : 2015-01-25
Re: නොදැන ගිය කතරගම
2015-01-28, 11:30 pm
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: නොදැන ගිය කතරගම
2015-01-29, 3:19 pm
ai nila umbata irisiyadha......... thnx mage osha baba n sathitha petiya
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|