- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
ඉඩ දෙනවද මං ආසයි..
2015-01-27, 9:07 pm
මගෙ කුමරෝ මේ අහන්න...
මං ගැන දුක නොසිත ඉන්න...
ඉඩ දෙනවද මං ආසයි
මේ හීනෙම මියෑදෙන්න...
මුවින් නොකී වදන් ගොඩක්
නුඹේ නෙතින් මට දකින්න
ඉඩ දෙනවද මම ආසයි
ඔය ඇස් දෙස බලා ඉන්න...
සඳ සිසිලස පිරුණු රෑක
නුඹේ ළමැදෙ තුරුළු වෙන්න
ඉඩ දෙනවද මං ආසයි
ඔය උණුහුමෙ සුව විඳින්න...
මගෙ උකුලෙ හිස තියන්න
හිස පිරිමැද අතගාන්න
ඉඩ දෙනවද මං ආසයි
ඔය දෙතොලට හාදු දෙන්න...
ආදරයෙන් ළඟ රැඳෙන්න
පෙමින් නුඹව සනසවන්න
මගෙ රන්කඳ ඉඩ දෙනවද
මට නුඹෙම වෙලා ඉන්න.....
මං ගැන දුක නොසිත ඉන්න...
ඉඩ දෙනවද මං ආසයි
මේ හීනෙම මියෑදෙන්න...
මුවින් නොකී වදන් ගොඩක්
නුඹේ නෙතින් මට දකින්න
ඉඩ දෙනවද මම ආසයි
ඔය ඇස් දෙස බලා ඉන්න...
සඳ සිසිලස පිරුණු රෑක
නුඹේ ළමැදෙ තුරුළු වෙන්න
ඉඩ දෙනවද මං ආසයි
ඔය උණුහුමෙ සුව විඳින්න...
මගෙ උකුලෙ හිස තියන්න
හිස පිරිමැද අතගාන්න
ඉඩ දෙනවද මං ආසයි
ඔය දෙතොලට හාදු දෙන්න...
ආදරයෙන් ළඟ රැඳෙන්න
පෙමින් නුඹව සනසවන්න
මගෙ රන්කඳ ඉඩ දෙනවද
මට නුඹෙම වෙලා ඉන්න.....
- Esala+ 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9594
Member Since : 2013-03-28
Re: ඉඩ දෙනවද මං ආසයි..
2015-01-27, 9:48 pm
sira niyamayi bro....
- samithaRegular Member
- City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 7204
Member Since : 2015-01-25
Re: ඉඩ දෙනවද මං ආසයි..
2015-01-27, 10:26 pm
මගෙ කුමරෝ මේ අහන්න...
කොහොමද මම නොදී ඉන්නේ
ඉල්ලනකොට මගේ අවසර...
මෙපමණ ආදරයෙන් නුඹ
දෙන්නම් මම බලන් ඉන්න
අසාවෙන මේ ඇස් දෙක...
දෙන්නම් මම විඳගන්නට
මගේ උණුසුම් ළමැද නුඹට...
එන්නම් මම නුඹේ තුරුලට
හිස අතගා... හාදු දෙන්න
එනවද නුඹ කවද හෝ...
මගේම සඳ වෙලා ඉන්න...
කොහොමද මම නොදී ඉන්නේ
ඉල්ලනකොට මගේ අවසර...
මෙපමණ ආදරයෙන් නුඹ
දෙන්නම් මම බලන් ඉන්න
අසාවෙන මේ ඇස් දෙක...
දෙන්නම් මම විඳගන්නට
මගේ උණුසුම් ළමැද නුඹට...
එන්නම් මම නුඹේ තුරුලට
හිස අතගා... හාදු දෙන්න
එනවද නුඹ කවද හෝ...
මගේම සඳ වෙලා ඉන්න...
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: ඉඩ දෙනවද මං ආසයි..
2015-01-28, 12:20 am
ohoma yan ohoma yan
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|