- samithaRegular Member
- City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 7200
Member Since : 2015-01-25
කඳුල
2015-01-29, 8:58 am
කියල දෙනවද මට
ඇයි ඉන්නේ මගේ ලඟම
යන්නේ නැතුව නුඹ
වෙන කෙනෙකු වෙත
මගේ හිතත් එක්ක
හැදුව නේද ඔබ...
සදාකාලික බැඳීමක්
දාල නොයන්න මාව...
අනේ යන්න ඈතට
එපා එන්න... ආයේ මා වෙතට
බැහැ දරන්නට මට
හැමදාම ඔබෙ පැමිණීම...
ඒත්... පොඩ්ඩක් ඉන්න...
ගියත් වෙනකෙනෙකු වෙත
දෙන්නේ මට දුන්නු...
ඒ දුකම නේද...
කමක් නෑ... ඉන්න
හැමදාම මා එක්ක
දෙන්න බැහැ මට... තවත් කෙනෙකුට
දැනෙන මේ දුක... හැමදාම මට...!
ඇයි ඉන්නේ මගේ ලඟම
යන්නේ නැතුව නුඹ
වෙන කෙනෙකු වෙත
මගේ හිතත් එක්ක
හැදුව නේද ඔබ...
සදාකාලික බැඳීමක්
දාල නොයන්න මාව...
අනේ යන්න ඈතට
එපා එන්න... ආයේ මා වෙතට
බැහැ දරන්නට මට
හැමදාම ඔබෙ පැමිණීම...
ඒත්... පොඩ්ඩක් ඉන්න...
ගියත් වෙනකෙනෙකු වෙත
දෙන්නේ මට දුන්නු...
ඒ දුකම නේද...
කමක් නෑ... ඉන්න
හැමදාම මා එක්ක
දෙන්න බැහැ මට... තවත් කෙනෙකුට
දැනෙන මේ දුක... හැමදාම මට...!
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12176
Member Since : 2013-07-29
Re: කඳුල
2015-01-29, 3:18 pm
sahathika eththa
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|