Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4122 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10668
Member Since : 2013-08-11

කවුද මට ආදරේ Empty කවුද මට ආදරේ

2015-02-07, 7:47 pm
Message reputation : 100% (2 votes)
අපි ආදරේ අය
අපිට ආදරේ නෑ...
අපිට ආදරේ අයට..
අපි ආදරේ නෑ...
ඒ උනාට...
අපි ආදරය කරන්න ඕන
අපිට ආදරේ 
කරන කෙනෙක්ට මිසක්
අපි ආදරේ කරන
කෙනෙක්ට නෙමේලූ..
ඒක හිංදා...
"හා......... කියන්න බලන්න,දැන්



කවුද මට ආදරේ...."
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8885
Member Since : 2013-10-18

කවුද මට ආදරේ Empty Re: කවුද මට ආදරේ

2015-02-07, 8:20 pm
Message reputation : 100% (1 vote)
අපෝ ඕක අමාරු වැඩක්ද? තවියනෙ. වෙන කවුද?  rocksss rocksss
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10668
Member Since : 2013-08-11

කවුද මට ආදරේ Empty Re: කවුද මට ආදරේ

2015-02-07, 8:25 pm
Message reputation : 100% (1 vote)
තවීගෙන් දවස් ගානකින් ආරංචියක් නෑ අය්යෝ.. මොනවා වෙලාද දන්නෑ. pale
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8885
Member Since : 2013-10-18

කවුද මට ආදරේ Empty Re: කවුද මට ආදරේ

2015-02-07, 8:42 pm
Message reputation : 100% (1 vote)
මේ.........වැඩේ කියන්නෙ නිලාත් නැහැනෙ පේන්න.....   help help
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10668
Member Since : 2013-08-11

කවුද මට ආදරේ Empty Re: කවුද මට ආදරේ

2015-02-07, 8:48 pm
Message reputation : 100% (1 vote)
ඒකම තමයි මටත් තියෙන බය. මුන් දෙන්නා ජෝඩු වෙලාද දන්නෑ... help
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12160
Member Since : 2013-07-29

කවුද මට ආදරේ Empty Re: කවුද මට ආදරේ

2015-02-08, 1:51 pm
Message reputation : 100% (1 vote)
ehum ehum me maai nalai awa haoneymoon walata maldives

kaudha join wenne apita

osha baba mona unath oyata mama thama wediyenma adare 
\love you mage kukku bole
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10668
Member Since : 2013-08-11

කවුද මට ආදරේ Empty Re: කවුද මට ආදරේ

2015-02-08, 7:39 pm
කොහෙද මගෙ උම්මා බෝලේ හිටියෙ? කෝ මගේ මැසේජ් වලට රිප්ලයි
Anonymous
Guest
Guest

කවුද මට ආදරේ Empty Re: කවුද මට ආදරේ

2015-02-09, 9:23 pm
සුදු ජිතයට විතරයි මතක් වුනේ,,,, hug hug hug යකො තවි මන් නල නෙවෙයි නිලා ... lmao lmao lmao


එක නෙවෙයි බන් 14 වෙනිදාත් ලගම එනවා  cry cry cry  බය වෙන්න එපා ඔෂා .. මේ අත්මේත් පව් කරලා ලබන අත්මේත් තනියෙන් ඉන්න වුවමනාවක් නැහැ..


බැංකුවේ අයියාවත් හිටියානම්  dance
Sponsored content

කවුද මට ආදරේ Empty Re: කවුද මට ආදරේ

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum