- Esala+ 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9594
Member Since : 2013-03-28
සරදම්.....
2013-05-13, 12:32 am
ඔයා මගෙ ජීවිතේට ආවෙ අහම්බෙන්,
ඒත් එදා පුදුමාකාර හැඟීමක් හිතට දැනුනෙ,
සංසාර බැඳීමක් නොවුනත් ඔයාගෙ ඒ අවංකකම සරලකම මගෙ හිතට දැනුනා,
ඒත් මම හීනෙන් වත් හිතුවෙ නෑ මගෙ ජීවිතෙ මට ලැබුනු මගෙ හොඳම යාලුව ඔයාගෙ ජීවිතය කියල
හීනෙන් වත් හිතුවෙ නෑ අහඹු බැඳීමක අවසානයෙ ඔයා ගොඩක් දුර ගිහින්
මේ පුංචි රටේ අපිට හමුවෙන්න ඉඩක් තිබුනත්
මුහුදින් එතෙර ගිහින් හීන දකින්න මට බැහැ
ඒත් ඔයා දවසක ඔයාගෙ ආදරේ වෙනුවෙන් ආයෙමත් එයි කියල මට විශ්වාසයි හිරු
ඔයා ආයෙමත් එයි ,
කවදම හරි දවසක එයි.............

Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|