Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4130 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9590
Member Since : 2013-03-28

මම තවම උඹට ආදරෙයි Empty මම තවම උඹට ආදරෙයි

2015-02-13, 10:18 pm
Message reputation : 100% (3 votes)
පාවී ඇවිත් ඔබ හද මා වෙතට
ළංවී කොඳුරයි රහසින්
මට ආදරෙයි කියා...
තනිකම පාලු මකනා
මගේ හදවතට
සැනසිල්ලක් ගෙනා...
වියලුනු මගේ ජීවිතයට
සිහින් පොද වැස්සක්වී
ඇද හැලුණු
ඒ ආදරය
අදටත් මං ළඟම
පාලු මකනවා එදා
වගේම ගොඩාක් ආදරයෙන්....
මං ලඟ නැතත් නුඹ අද
නුඹේ සෙනෙහස
සුවඳ මලින් අදටත් මගේ ජීවිතය
පුරවනවා සොඳුරු මතකයන් එක්ක
හැමදාමත්....
තවමත් මමත් ආදරෙයි
ඔව් මම තවම උඹට ආදරෙයි.....
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12509
Member Since : 2013-05-31

මම තවම උඹට ආදරෙයි Empty Re: මම තවම උඹට ආදරෙයි

2015-02-13, 11:10 pm
smile kiss smile
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8901
Member Since : 2013-10-18

මම තවම උඹට ආදරෙයි Empty Re: මම තවම උඹට ආදරෙයි

2015-02-14, 8:06 am
Message reputation : 100% (1 vote)
pride pride pride pride pride pride pride
samitha
samitha
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 7200
Member Since : 2015-01-25

මම තවම උඹට ආදරෙයි Empty Re: මම තවම උඹට ආදරෙයි

2015-02-15, 9:16 am
Message reputation : 100% (2 votes)
ලස්සනයි මල්ලි....  smile


ඔයාගේ නම
ඔයාගේ අදහස් 
ගලපන පේළි
හරිම ලස්සනයි...!
මේ වගේ...
සුන්දර
හැන්ගීම්බර 
පෙම්බර 
පේළි ගලපන
ඔය හිතත්
ඒ වගේම 
ලස්සනයි...!
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8901
Member Since : 2013-10-18

මම තවම උඹට ආදරෙයි Empty Re: මම තවම උඹට ආදරෙයි

2015-02-15, 9:29 am
Message reputation : 100% (2 votes)
samitha wrote:ලස්සනයි මල්ලි....  smile


ඔයාගේ නම
ඔයාගේ අදහස් 
ගලපන පේළි
හරිම ලස්සනයි...!
මේ වගේ...
සුන්දර
හැන්ගීම්බර 
පෙම්බර 
පේළි ගලපන
ඔය හිතත්
ඒ වගේම 
ලස්සනයි...!
ඒ වුණාට ඔය ඇසළයා මට කියන කතා හරි දුෂ්ටයි..  help help help help
samitha
samitha
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 7200
Member Since : 2015-01-25

මම තවම උඹට ආදරෙයි Empty Re: මම තවම උඹට ආදරෙයි

2015-02-15, 9:54 am
Message reputation : 100% (2 votes)
Jith wrote:
samitha wrote:ලස්සනයි මල්ලි....  smile


ඔයාගේ නම
ඔයාගේ අදහස් 
ගලපන පේළි
හරිම ලස්සනයි...!
මේ වගේ...
සුන්දර
හැන්ගීම්බර 
පෙම්බර 
පේළි ගලපන
ඔය හිතත්
ඒ වගේම 
ලස්සනයි...!
ඒ වුණාට ඔය ඇසළයා මට කියන කතා හරි දුෂ්ටයි..  help help help help

හ හා.... lmao 
දුෂ්ට කතා කියන්නෙත් ආදරේටද දන්නේ නෑ නේ.. (hearts) නේද ජිත්?  smile
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9590
Member Since : 2013-03-28

මම තවම උඹට ආදරෙයි Empty Re: මම තවම උඹට ආදරෙයි

2015-02-16, 9:06 pm
Message reputation : 100% (1 vote)
අඩෝ ජිත් උරා අනේ හොඳට තෙල වැදියන් උඹට....කට පොඩ්ඩක් අඩුවෙන්න ....


Last edited by Esala on 2015-02-16, 11:46 pm; edited 1 time in total
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8901
Member Since : 2013-10-18

මම තවම උඹට ආදරෙයි Empty Re: මම තවම උඹට ආදරෙයි

2015-02-16, 9:57 pm
Message reputation : 100% (1 vote)
ඇසළ මහතාට ඌරන් සමඟ ගනුදෙනු පුරුදු හැඩයි................... pig pig pig  නැත්නම් කොහොමද දන්නෙ තෙලට අනුපාතිකව කට වෙනස් වෙන හැටි.. හික්ස්..................  lmao lmao
Sponsored content

මම තවම උඹට ආදරෙයි Empty Re: මම තවම උඹට ආදරෙයි

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum