Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4130 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9590
Member Since : 2013-03-28

මගේ තනියට ඉන්න කඳුලු Empty මගේ තනියට ඉන්න කඳුලු

2015-02-17, 10:44 pm
Message reputation : 100% (3 votes)
නිහඬ සිතුවිලි
හදට කොඳුරන
ඔබේ මතකය
උන්නු මං ලඟ
නිල් අහස යට
තරු පිරුනු
අද රෑම අඳුරුයි
නැති නිසාවට
පුරුදු තනිකම
ලඟට ඇවිදින්
නෙත් කෙවෙනි අග
සුසුම් ලන සඳ
බලා ඉන්නේ කුමට
මගේ හද
නො එන බව දැන දැනම
මා වෙත
රිදෙන මතකය
තාම මං ලඟ
ඔබේ අඩුවට
කඳුලු ඇත අද
කමක් නැහැ සඳ
නො එන් කිසි දින
කඳුලු තනිවට
හිඳියි මං ලඟ.....
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12176
Member Since : 2013-07-29

මගේ තනියට ඉන්න කඳුලු Empty Re: මගේ තනියට ඉන්න කඳුලු

2015-02-18, 4:23 pm
Message reputation : 100% (1 vote)
lmao lmao lmao
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8901
Member Since : 2013-10-18

මගේ තනියට ඉන්න කඳුලු Empty Re: මගේ තනියට ඉන්න කඳුලු

2015-02-18, 4:45 pm
Message reputation : 100% (1 vote)
මොකෝ මොකෝ තවියා හිනාවෙන්නෙ ඇසළ මලට. මාත් ඉන්නවා කඳුළුත් එක්ක.  kiss


pride pride pride pride pride pride pride
samitha
samitha
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 7200
Member Since : 2015-01-25

මගේ තනියට ඉන්න කඳුලු Empty Re: මගේ තනියට ඉන්න කඳුලු

2015-02-18, 5:58 pm
Message reputation : 100% (2 votes)
ලස්සනයි මල්ලි.....  thumbup


මේ මුළු ලොවැති 
සියල්ලෙන් පිරි 
එක් දෙයක් වෙති 
කඳුල... එය වෙති


දුකට... සතුටට...
නිති ඇසට එන
නිමක් නැති ඔබ 
කඳුල... ඒ නුඹ


Last edited by samitha on 2015-02-18, 5:58 pm; edited 1 time in total (Reason for editing : Color changing...)
Sponsored content

මගේ තනියට ඉන්න කඳුලු Empty Re: මගේ තනියට ඉන්න කඳුලු

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum