Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4110 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10644
Member Since : 2013-08-11

නුඹේ මගේ ආදරය.. Empty නුඹේ මගේ ආදරය..

2015-02-20, 1:55 am
Message reputation : 100% (3 votes)
සම්මතය අසම්මතය 
අතර දෝලනය වන 
පිවිතුරු සිතින් වෙළුණු 
නුඹේ මගේ ආදරය
ලොවට රහසක් නොවෙන 
දකින දන බැන වදින
කිසිවෙකුට වරදක් නොවෙන 
නුඹේ මගේ ආදරය

සිතින් අල්ලා විඳින 
ගතින් අල්ලා නොමැත 
කිසිවෙකුත් පිලි නොගන 
නුඹේ මගේ ආදරය

ආත්මයෙන් ආත්මය
එකට පියමං කරන
පිවිතුරුය තවම අප 
නුඹේ මගේ ආදරය

එකම එක වරක් මට 
වන්න නුඹ පතිනි ලෙස 
අවසරද කියන් මට 
සම්මත අසම්මත 
නුඹේ මගේ ආදරය..



Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9550
Member Since : 2013-03-28

නුඹේ මගේ ආදරය.. Empty Re: නුඹේ මගේ ආදරය..

2015-02-20, 2:15 pm
pride pride pride pride pride pride pride pride
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8861
Member Since : 2013-10-18

නුඹේ මගේ ආදරය.. Empty Re: නුඹේ මගේ ආදරය..

2015-02-20, 8:33 pm
ලස්සනයි ඕෂෝ.............  kiss
samitha
samitha
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 7160
Member Since : 2015-01-25

නුඹේ මගේ ආදරය.. Empty Re: නුඹේ මගේ ආදරය..

2015-02-20, 11:43 pm
Message reputation : 100% (1 vote)
වහල් නෑ හිත
කා.ම.ය.ට...
වහල් නෑ හිත
රා.ග.ය.ට...
වහල් නෑ හිත
ර.ම.ණ.ය.ට...
ඒත්...නෑ එහෙම
ආ.ල.ය.ට...!
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12136
Member Since : 2013-07-29

නුඹේ මගේ ආදරය.. Empty Re: නුඹේ මගේ ආදරය..

2015-04-06, 1:47 pm
Message reputation : 100% (1 vote)
thumbup thumbup thumbup thumbup
Sponsored content

නුඹේ මගේ ආදරය.. Empty Re: නුඹේ මගේ ආදරය..

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum