Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4130 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
samitha
samitha
Regular Member
City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 7200
Member Since : 2015-01-25

ආදරය පිරිණු හිත... Empty ආදරය පිරිණු හිත...

2015-03-30, 6:50 pm
Message reputation : 100% (1 vote)
ආදරය පිරිණු හිත
අමු අමුවේ ගලවලයි
දිගු කලේ මගේ අත
උඹට මගේ මල්ලියේ...

දැන උන්නේ නෑ එදා
උඹට තව ලැබුණු බව
දෙ-තුන් අතකින් ම
තෝරන්ට කැමති හිත...

උඹ හිතුවා - හරි කියලා
දුන්නම එපා කියලා
මම උඹට දුන්නු හිත
තේරිලා ඉතුරු කොට...

බලාපන් මල්ලියේ
අමුණන්ට හැක්වේද
ගැලවූ මේ මගේ හිත
යලිත් තිව් ලෙසම එය...
Anonymous
Guest
Guest

ආදරය පිරිණු හිත... Empty Re: ආදරය පිරිණු හිත...

2015-03-30, 7:02 pm
hmmmm
Esala
Esala
+ 500 Posts
City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9590
Member Since : 2013-03-28

ආදරය පිරිණු හිත... Empty Re: ආදරය පිරිණු හිත...

2015-04-01, 3:09 pm
Message reputation : 100% (1 vote)
pride pride pride pride pride pride pride
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12509
Member Since : 2013-05-31

ආදරය පිරිණු හිත... Empty Re: ආදරය පිරිණු හිත...

2015-04-01, 9:35 pm
Message reputation : 100% (1 vote)
noidea noidea noidea smile
Sponsored content

ආදරය පිරිණු හිත... Empty Re: ආදරය පිරිණු හිත...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum